Header Ads

උපත් පාලන පෙති ගැනිම ගැබ් ගැනිමට බාධාවක්ද? මේ ගැන ඔබ හරියටම දැනුවත් වෙන්න.


 උපත් පාලන පෙති ගැනිම ගැබ් ගැනිමට බාධාවක්ද?
 මේ ගැන ඔබ හරියටම දැනුවත් වෙන්න.


          බොහෝ විවාහක යුවතියන්ට මෙන්න ආදරය කරන ප්‍රේමවන්තුන්ට පවතින ගැටලුවක් තමයි ගිලින පෙති හෙවත් උපත් පාලන පෙති භාවිතා කලොත් පසු කාලීනව ගැබ් ගැනීමට එය බාධාවක්ද යන වග.ගිලින පෙති ගැනිම ගැබ් ගැනිමට බාධාවක් බව සාමාජයේ මිත්‍යා මතයක් පවතී.
         උපත් පාලනයක් ලෙස ගිලින පෙති ගැනීම අවශ්‍ය කාලයට දරු පිලිසිද ගැනිමට බාධාවක් නොවේ.පෙති ගැනිම නතර කර මාස කිහිපයකට පසු ඔබ ලිංගිකව එක් වීම මගින් දරු පිළිසිද ගැනීමක් සිදුකර ගත හැක.විශේෂයෙන් ඔබ අඩු වයසින් විවාහ වී ඔබට දරු පිළිසිද ගැනීම වසර 2-3කට ආදි ලෙස ද පමා කර ගත හැක.එයට විශේෂිත වු කරල් දැමීමේ ක්‍රමයක් පවතී.නමුත් එම දිගු කාලීන උපත් පාලන ක්‍රමයකට යාමට ප්‍රථම පවුල් සෞඛ්‍ය නිලධාරිනියකගේ හෝ ප්‍රසව හා නාරි වෛද්‍යවරයකු වෙත යොමු වීමෙන් අනතුරුව එම උපදෙස් අනුව අවශ්‍ය කරල් පාවච්චිය සුදුසුය.මෙම කරල් දැමීමේ ක්‍රමය හානිකර නැත.එහෙත් ඔබ එම වසර ප්‍රමාණය අවසන් වන
තෙක් ගැබ් ගැනීමක් සිදු නෙවේ.එම වසර ගනණ අවසානයේ ගැබ් ගැනිමක් සිදුවනු ඇත.






අතර්ජාලයෙන් උපුටා ගැනීමකි





 

No comments:

Powered by Blogger.