කොලොස්ටරෝල් පහසුවෙන්ම අඩු කර ගන්න මේ උළුහාල් වලින් හදන ඔසුව ගැන ඔබත් දැන ගන්න.
කොලොස්ටරෝල් පහසුවෙන්ම අඩු කර ගන්න මේ උළුහාල් වලින් හදන ඔසුව ගැන ඔබත් දැන
ගන්න.
මුළුතැන්ගෙයි ඇති කුළුබඩු අතර ගුණදායක බවින් ඉහලම තවත් දෙයක් ලෙස උළුහාල් දැක්විය හැකියි.ප්‍රධානම කාරණය ලෙස ආහාර රසවත් කරගැනීමට උළුහාල් භාවිතා කලත් එහි ඇති ඔබ නොදන්නා ගුණාත්මක බව ඉතා ඉහලයි.
ආහාර රසකාරකයකට වඩා වටිනා ඖෂධයක් ලෙසින් උළුහාල් ඈත අතීතයේ සිටම භාවිතා කර ඇති බව පෞරාණික ග්රන්ථයන්හි සඳහන් වේ.
උළුහාල වල අඩංගු පෝෂණය
සිරුරට අත්‍යවශ්‍ය වන යකඩ,කැල්සියම්,පොටෑසියම්,සින්ක්,සෙලිනියම් වැනි ඛනිජලවනද විටමින් වර්ග,තයමින්,ෆෝලික් අම්ලය හා මියසින් වැනි පෝෂක කොටස් අඩංගු වේ.
උළුහාල් වල ගුනාත්මක බව
උළුහාල් කෙඳි අඩංගු බැවින් මලබද්ධය වළක්වාලයි.
ආහාර ජීරණය පහසු කරවයි
ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි
හදවත් රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි
උළුහාල් මගින් ශරීරයේ අන්තර්ගත සියලුම වස විස ඉවත් කරයි
එබැවින් බඩවැල් වල පිළිකා ආදිය ඇතිවීමේ අවදානම සම්පුර්ණයෙන්ම නැති කරයි
උළුහාල් වල අඩංගු වන හයිඩ්රෝප්සි අයිසොලියුසින් හේතුවෙන් ඉන්සියුලින් නිපදවීම වර්ධනය කරවයි.එබැවින් දියවැඩියාව ඇතිවීමට කිසිම ඉඩක් ලබානොදීමට උළුහාල් කටයුතු කරයි.
ශරීරයේ සිනි මට්ටම මනා ලෙස පාලනය කරන අතර උළුහාල් වල ෆෝලික් අම්ලය අඩංගු වන බැවින් කිරි දෙන මවුවරුන්ගේ කිරි නිපදවීමට උපකාරී වේ.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: