දියවැඩියා රෝගයට සුව දෙන මෙන්න තවත් විශ්මිත ඔසු පානයක්.

දියවැඩියාව කියන්නේ අද සමාජයේ දක්නට ලැබෙන සුලභ රෝගයක්. මෙම රෝගය ඇතිවන්න හේතු දෙකක් බලපානවා. එකක් ඉන්සියූලින් කියන හෝමෝනය ශ්‍රාවය අඩූවීම. ඒ කියන්නේ ඉන්සියූලින් නිපදවීම අඩූයි කියන එක. අනෙක් හේතුව තමයි ඉන්සියූලින් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය අඩූවීම. මෙහිදී පළමූ වර්ගයේ දියවැඩියා රෝගීන් ඉතාම අඩූ වයස් සීමාවන්හිදී ද අපට දැකගත හැකියි. එවැනි අයට ජීවිත කාලය පූරාම ඖෂධ ලබාගැනීමට සිදුවෙනවා. දෙවැනි වර්ගය එනම් ඉන්සියූලින් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය අඩූවීම නිසා දියවැඩියා රෝගයට ලක් වූ පිරිස වැඩියි.
ඇත්තටම සම්පූර්ණයෙන් සුව කළ නොහැකි වුවත් පාලනය කල හැකි රෝග තත්වයක් වන දියවැඩියා රෝගය වැළඳී ඇති ඔබ ලබා ගන්නා ආහාර පාන වලින්ද ඔබට බලපෑම් ඇති විය හැකියි. එම නිසා ඔබත් දියවැඩියාව රෝගයට ලක් ව ඇති නම් ඔබ ලබා ගන්නා ආහාර පාන ගැනත් සැලකිලිමත් විය යුතු වෙනවා.
අද අපි කියන්න යන්නෙ දියවැඩියාව රෝගය වැළදුන ඔබ සඳහා එය පාලනය කරගත හැකි ඖෂධීය පානයක් ගැන. ඇත්තෙන්ම මෙය අමු ද්‍රව්‍ය 04ක් පමණක් යොදා ගෙන ඔබට නිවසේදිම සාදා ගත හැකි ශක්තිජනක පානයක්. ඔබත් මෙම පානය බීලම බලන්න. දියවැඩියාව රෝගයෙන් පීඩා විදි කාලය දැන් නිමාව ඇත. මේ විශ්මිත පානය පානය කොට ඔබ නොසිතූ ප්‍රතිඵල ලබා ගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
තිත්ත රසැති පත්තක්කා ( කරවිල ) සුරාගත් මඳ සහිත කොටස
මිරිකා ගත් ලෙමන් යුෂ තේ හැදි 1/2ක් හා ලූණු ස්වල්පයක්
සිහින්ව ගා ගත් ඉගුරු කැබැල්ලක ඉගුරු යුෂ
මී පැණි හැදි 1/2ක් පමණ
අයිස් කැට හෝ අයිස් වතුර භාජනයක්
සාදා ගන්නා ආකාරය
කරවිල මඳහී තිත්ත ගතිය මඳක් පහව යෑම සඳහා පැය භාගයක් පමණ අයිස් කැට හෝ අයිස් වතුර භාජනයෙහි මෙම කරවිල මඳ සහිත කොටස භාජනයක බහා ගිල්වා තබන්න. එමගින් කරවිල වල ඇති කටුක තිත්ත රසය පහව යන අතර මෙම කරවිල මඳ හා ඉගුරු යුෂ හෝ ඉගුරු කැබැල්ල ගෙන හොදින් බ්ලෙන්ඩර් කර ගන්න. එයට මී පැණි බින්දු දෙකක් හා ලෙමන් යුෂ බින්දු දෙකක් එක් කර නැවත බ්ලෙන්ඩර් කර ගන්න. හොදින් පිරිසිදු රෙදි කැබැල්ලක් ගෙන ඔබ බ්ලෙන්ඩර් කර ගත් පත්තක්කා ද්‍රාවණය එයට දමා පෙරා ගන්න. පසුව එයට ඉතිරි ලෙමන් යුෂ ස්වල්පය , ලූණු ස්වල්පයක් හා මී පැණි ස්වල්පය එක් කර හොදින් මිශ්‍ර කර ගන්න. දැන් එය පිරිසිදු වීදුරුවකට දමා විනාඩි 20ක් පමණ තිබෙන්නට හැර පානය කරන්න . ඔබට අවශ්‍ය නම් මෙම පානය ශීතකරණයේ දමා සිසිල් කොට පානය කල හැකිය. මෙම කරවිල බ්ලෙන්ඩර් කිරීමේදි ඔබට අවශ්‍ය නම් වතුර ස්වල්පයක් ද එක් කල හැකි අතර වඩාත් ඉක්මන් ප්‍රතිඵල ලබා ගැනීමට නම් කරවිල කටුක තිත්ත රස ඇතිව මෙය සෑදීමට යොදා ගැනීම යෝග්‍ය වේ.
මෙම පානය කෙසේ දියවැඩියා රෝගයට බලපානු ලබන්නේද ?
කරවිල කියන්නේ ගුණදායී ආහාරයක් වගේම දියවැඩියාව ඇතුළු රෝග රැසක් සඳහා ඖෂධීය ශාක පිළියමක් ලෙස භාවිතා කර හැකි දෙයක්. රුධිරයේ ග්ලූකෝස් මට්ටම පහත හෙලීමට බලපෑම් කළ හැකි පෝෂ්‍යදායි ආහාර වර්ගයක් ලෙස කරවිල හදුන්වන්න පුළුවන්. විසයින්, පොලිපෙප්ටයිඩ අන්තර්ගත ඉන්සියුලින් සංයෝග පවා මෙම කරවිල වල අඩංගු වන අතර දියවැඩියා විරෝධී ගුණ සක්‍රීය කිරීමට මෙය බලපානු ලබනවා . රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමට වගේම මොලයේ ඇති ඉන්සියුලින් බලපෑම් කටයුතු පාලනය කිරීමට ද පත්තක්කා බොහෝ සෙයින් පර්යන්ත පටක මත ග්ලූකෝස් සාන්ද්‍රන මට්ටම අඩු කිරීමට ඉවහල් වන බව අප දන්නා කරුණක්. මෙම කටුක තිත්ත රසක් ඇති කරවිල ඖෂධීය ආහාරයක් වන අතර මේවා ආහාරයට ගත් පසු වර්ධනය වූ දියවැඩියා ෙසෙල වලට විශාල බලපෑමක් කිරීමටද හැකියාවක් ඇත.
එහෙනම් ඔන්න ඔබත් දියවැඩියා රෝගයෙන් විදි පීඩාවන් සමනය කර ගන්න මෙම කරවිල පානය සතියකට දෙවතාවක් වත් බීලම බලන්නකෝ.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: