Header Ads

සීනි කන අය හදවත සහ අක්මාව පරිස්සම් කර ගන්න කියන්නේ මෙන්න මේ හේතු නිසා හැම කෙනෙක්ම මේ ගැන දැනුවත් වෙන්න (වීඩියෝ)


සීනි කන අය හදවත සහ අක්මාව පරිස්සම් කර ගන්න කියන්නේ මෙන්න මේ හේතු නිසා හැම කෙනෙක්ම මේ ගැන දැනුවත් වෙන්න (වීඩියෝ)
 

අධික ලෙස සීනි භාවිතය වැඩිවීම නිසා හර්දයාබාද, පිළිකා, අක්මාවේ තෙල් තැන්පත් වීම ඇතුළු ලෙඩ රෝග 60කට වැඩි සංඛ්‍යාවකට හේතු වන බව නව විද්‍යාත්මක පර්යේෂණ මඟින් තහහුරු වී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව ආහාරපාන වර්ග වලින් පුද්ගලයෙකු දිනකට ගත යුතු සීනි ප්‍රමාණය තේ හැඳි 6ත් 12ත් අතර සංඛාවක්. නමුත් ලංකාවේ ඒක පුද්ගල සීනි පරිභෝජනය දිනකට තේ හැඳි 12ත් 24ත් අතර සංඛ්‍යාවක් බව අනාවරණය වී තිබෙනවා.

ඊට අදාළ වීඩියෝව මෙන්ම පිනැන්හි පාරිභෝගික සංගමය (CAP) සීනි පිළිබඳව නිකුත් කළ ප්‍රකාශනයක සිංහල පර්වර්තනයද පහතින් නැරඹිය හැකිය. (සීනි සෞඛ්‍යට අහිතවෙන ආකාරය දැක්වෙන කරුණු 146ක් මෙහි අඩංගු වේ.)


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

  

 

No comments:

Powered by Blogger.