ශක්තිජනක පාන බීවොත් ඔබටත් අනිවාර්යෙන් දියවැඩියා රෝගයට මුහුණ දෙන්න වෙනවා.අනිවාර්යෙන් මේ ගැන දැනුවත් වෙන්න.

කැෆේන් හා සීනි වැඩිවශයෙන් අන්තර්ගත ශක්තිජනක පාන වර්ග මගින් තරුණ දරුවන්ගේ ලේ වල ග්ලූකෝස් හා ඉන්සියුලින් මට්ටම වැඩිවන බව කැනඩාවේ කැල්ගරි විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සිදුකළ නවතම පර්යේෂණයක් මගින් අනාවරණය කරයි.
නව යෞවනයන් අතර ජනප්‍රිය පාන වර්ග හේතුවෙන් ඇතිවන ගැටළු අතර ලේ වල සීනි මට්ටම වැඩිකරන බවත් ඒ හේතුවෙන් ජීවිතයේ පසු අවධියේ දියවැඩියා තත්ත්වය ඇතිවීමේ අවදානම ඉහළ යන බවත් එම පර්යේෂණයෙන් සොයාගෙන ඇත.
මෙවැනි ශක්තිජනක පාන වර්ග පසුගිය වසර 10 තුළ පරිබෝජනය කිරීමේ ප්‍රමාණය අධික ලෙස වැඩිවී ඇතැයිද ඔවුහු කියති.
කුඩා දරුවන්ට භාවිතය නුසුදුසු බවට ඒවායේ අවවාදාත්මක ස්ටිකර් අලවා තිබියදීත් ළමයින්, තරුණ තරුණියන් හා තරුණ වැඩිහිටියන් අතර මේවා අලෙවිවන බව පර්යේෂකයෝ අනාවරණය කරගෙන ඇත.
(ඩේලිමේල් ඇසුරිණි)
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: