මේ කුළුබඩු වර්ගය උණුවතුර එකකට දාලා පානය කරොත් හදිසි හෘදයාබාධයක් තත්පර 60ක් තුල සුව කර ගන්න පුළුවන්.
මේ කුළුබඩු වර්ගය උණුවතුර එකකට දාලා පානය කරොත් හදිසි හෘදයාබාධයක් තත්පර 60ක් තුල සුව කර ගන්න පුළුවන්.
ඇත්තෙන්ම ඔබ පුදුම වෙනවා නිසැකයි මේ දේ අහලා. ඔබ බලනවා ඇති කොහොමද මෙහෙම තත්පර 60ක් ඇතුලත හෘදයාබාධයක් නවත්වන්නෙ කියලා. ඇත්තටම දැන් අපේ වෛද්‍ය තාක්ෂණය දියුණුයි වගේම ගොඩක් විශේෂඥ වෛද්‍යවරුන් බොහෝමයක් ප්‍රතිකර්ම සොයා ගැනීමට සමත් වෙලා ඉන්නවා. දැන් තියෙන ලෙඩ රෝග වලට ගොඩක් දුරට බටහිර වෛද්‍ය ප්‍රතිකාර වලට වඩා දේශීය වෛද්‍ය ප්‍රතිකාර වල බලපෑම වැඩි වැඩියෙන් ලැඛෙන බවක් අපට පේන්න තියෙනවා.
ඉතින් අද අපි කියන්න යන්නෙ අන්න ඒ විදියට හෘදයාබාධයක් නවත්වා ගන්න පුළුවන් පොඩි ප්‍රතිකාර ක්‍රමයක් ගැන. ඔබට මෙම ප්‍රතිකාර ක්‍රමය ඔබගේ නිවසේ සිටම සිදු කිරීමට හැකියාවක් තිඛෙනවා. අපි ඔබට නිතරම ගෙන එන්නෙ ඔබට පහසු ප්‍රතිකාර ක්‍රම. ඒ වගේම ඒ ප්‍රතිකාර වලට අවශ්‍ය දේ පවා ඔබට ඔබේ ගෙදරින්ම ලබා ගන්න පුළුවන්. ඉතින් ඔන්න හෘදයාබාධයක් වලක්වා ගන්න ඔබ කල යුතු මෙම ප්‍රතිකාර ක්රමයටත් ඕන වෙන්නෙ ඔබේ ගෙදරම තියෙන අපි කවුරුත් හොඳ හැටි දන්න රතු මිරිස් .
පුදුමයි නේද ඔයාලට රතු මිරිස් යොදා ගෙන හෘදයාබාධයක් වලක්වා ගන්න පුළුවන් කියලා කිව්වම. ඇත්තටම මිනිසාට ඇති වන යම් මානසික පීඩනයක් නිසාවෙන් හෝ අධික වෙහෙසට පත් වීම නිසාවෙන් වගේම ශරීරයේ අධික බර, මේද ක්‍රියාකාරිත්වය වැඩි වීම වැනි මෙම හේතුන් නිසා හෘදයාබාධ ඇති විය හැකියි. ඉතින් මේ හෘදයාබාධ වලට ගොදුරු වීමට කලින් එය හදුනා ගන්න ඔබට පුළුවන්. අධික මහන්සියක් දැනෙනවා නම් ඒ වගේම පපුවේ වේදනාව, ඇගට පණ නැති ස්වභාවය, කැරකැවිල්ල, හුස්ම ගැනීමේ අපහසුතා වගේ ඔබට ඇත්නම් එය හෘදයාබාධයක් වැලදීමේ මූලික ලක්ෂණ වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ මූලික ලක්ෂණ ඉස්මතු වුන මුල්ම අවස්ථාවේ සිට ඔබ ඔබේ හෘදයාබාධ තත්වය වලක්වා ගැනීමට කටයුතු කල යුතු වෙනවා. ඉතින් දැන් අපි කියන්න යන්නෙත් ඒ විදියට තත්පර 60ක් තුල ඔබට ඔබේ හෘදයාබාධ තත්වයෙන් ගැලවීමට හැකි මගක්. දන්නවාද රතු මිරිස් උපයෝගී කර ගෙන ඔබට හෘදයාබාධ තත්වයෙන් මිදීමට හැකි බව.
වසර 35ක් දුරට බැදුන මෙම ප්‍රතිකාර ක්‍රමය වැඩ කරන තෙහෙට්ටුවට පත් ජනතාවට ඔවුන්ගේ ශ්වසන ක්‍රියාව නැංවීම සඳහාද පිළියමක් ලෙස යොදා ගනු ලබයි. ගොවි විශ්ව ශක්තියෙන් රෝගීන් බොහෝ පිරිසක් සුව කල ජොන් ක්‍රිස්ටෝපර් තම පෞද්ගලික අත්දැකීමක් ඇසුරින් මෙම ප්‍රතිකාර ක්‍රමය සොයා ගෙන ඇත.
ඇත්තටම මෙම ක්‍රමය සොයා ගැනීම සම්බන්ධයෙන් වෛද්‍ය ජෝන් ක්‍රිස්ටෝපර් මහතාට ස්තූතිවන්ත විය යුතු අතර හෘදයාබාධ තත්වයක් ඇති වූ වහාම රතු මිරිස් කුඩු තේ හැන්දක ප්‍රමාණයක් උණු වතුර වීදුරුවකට දමා මිශ්‍ර කර එම පුද්ගලයාට පානය කිරීමට ලබා දිය යුතුය. එම හෘදයාබාධයට ගොඳුරැ වු පුද්ගලයා සිහි මුර්ජා වී ඇත්නම් රතු මිරිස් හුමාලය ඔහුට ආශ්වාස වන සේ එම රතු මිරිස් තැම්බූ ජල බින්දු කිහිපයක් ඔහුට කටට වක් කිරීම මගින් රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට පුළුවන්.
හෘදයාබාධ තත්වයක් හඳුනා ගත් විගස රතු මිරිස් ප්‍රතිකාරයෙන් ඔබේ ජීවිතය බේරා ගැනීමට දැන් අවස්ථාව තියෙනවා. මෙවැනි පුංචි දේවල් ඔබේ මතකයේ තියා ගන්න. කෙදිනක හෝ ඔබේ ආදර‚යකුට හදිසි අවස්ථාවක් වූ මොහොතක රෝහලට ගෙනියන තුරු රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට ඔබට හැකියාව ලැබේවි.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
No comments: