Header Ads

කාන්තා ඔබ දිනපතා මෙන්න මේ යොද සහිත කිරි ආහාරට ගන්නා පුරුදුවෙලා ඉන්නවනම් ඔබටත් අනිවා පියයුරු පිළිකා ඇතිවෙනවා


 කාන්තා ඔබ දිනපතා මෙන්න මේ යොද සහිත කිරි ආහාරට ගන්නා  පුරුදුවෙලා ඉන්නවනම් ඔබටත් අනිවා පියයුරු පිළිකා ඇතිවෙනවා


මැතකදී ඝවේෂකයින් පිරිසක් විසින් කර ඇති පරීක්ෂණයකින් තහවරු වී ඇත්තේ, පියයුරු පිළිකා ඇති කාන්තාවන් සම්පූර්ණ යොදය සහිත කිරි ආහාර ගන්නා විට, ඔවුන්ගේ මරණ අනුපාතය වැඩි වෙන බවයි. යොදය අඩු හෝ රහිත කිරි ආහාර ගන්නා එම කාන්තාවන්ගේ මරණ අනුපාතය අඩුය.


එස්ට්රොිජෙන් හෝර්මෝර්ණය පියයුරු පිළිකා සෛල ඇති වීමට බලපානවා. මේද සෛල වල සෑදී එම සෛල වල තමයි එය ගබඩා වී තියෙන්නේ. මේ නිසා, කිරි ආහාර වල වැඩි වශයෙන් එස්ට්රොිජෙන් හා ප්රොමජෙස්ටීන් අන්තර්ගත වෙනවා. මන්ද, ඒවා සමහර අවස්තාවල සාදන්නේ

ගර්භŒ එළදුණුන් විසිනි. ප්රාරයෝගික වශයෙන් කිව හොත්, යොදය අඩු කිරි ආහාර වල මේ හෝර්මෝර්ණ ඇත්තේ අඩු වශයෙනි. මේවායේ මේදය ඇත්තේ අඩු වශයෙනි.



මේ නිසා, පියයුරු පිළිකා ඇති කාන්තාවන් සම්පූර්ණ යොදය සහිත කිරි ආහාර මග හැරිය යුතුයි. මේ නිසා, විද්යාගඥයින් දැන් පරීෂණ කරමින් සිටින්නේ මේ අතර සම්බන්දය සොයා ගැනීමටයි. සම්පූර්ණ යොදය සහිත කිරි ආහාර හා පියයුරු පිළිකා ඇතිවීමේ අවධානම මෙම පරීක්ෂණ වලින්

තවමත් තහවරු කෙරෙමින් පවතිනවා. එහිදී පහත සඳහන් කිරි ආහාර පරීක්ෂාවට ලක්කෙරුනා.

 සම්පූර්ණ යොදය සහිත කිරි

 උකු කළ කිරි

 පුඩිං වර්ග

 අයිස් ක්රීයම්

බටර්

 යෝගට්

 චීස්


මෙම පරීක්ෂණයේදී ඊට සහභාගී වුණු කාන්තාවන් වසර 12ක් පුරාවටම අධ්යවනය කෙරුනා. දිනපතා සම්පූර්ණ යොදය සහිත කිරි ආහාර ගන්නා කාන්තාවන්ගේ මොනම හේතුවක් නිසා හෝ මරණ අනුපාතය 64%කින් හා පියයුරු පිළිකා නිසා ඇතිවෙන මරණ සංඛ්යාතව 49%කින් ඉහල යන

බව සොයා ගැනුනා. මේ නිසා යොදය අඩු හා නැති ආහාර පරිබෝජනය කළ යුතුයි.

පහත ඇති කරුණු ගැන සැලකිළිමත් වන්න:


මේ කාරනා දෙක අතර යම් සම්බන්දයක් ඇති බව හෙළි වුණත්, මේ දේවල් දෙක අතර පැහැදිලි හා සෘජු සම්බන්දයක් ඇති බවට තීරණය කිරීමට නම් තව පරීක්ෂණ කරන්න අවශ්ය9 වෙනවා. පියයුරු පිළිකා ලක්ෂණ ඇති සෑම කාන්තාවක්ම එම තත්වයෙන් ගැලවීම සඳහා කළ යුතු දේවල් ඇත.


සමබර ආහාර වෙලක් ගන්න. සීනි, හා පෙර සැකසූ ආහාර ගැනීම අවම කරන්න.

 මධ්යඇසාරය ගැනීම නවතා දමන්න.

 ශරීරයේ බර පාලනය කරන්න.

දුම් පානය නවතා දමන්න.

 ඔබ ගන්නා ඖෂධ ගැන හොඳ අවධානයකින් ඉන්න.


අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි




No comments:

Powered by Blogger.