ඔබ කන කෑම විස වුනොත් මෙන්න මේ ස්වභාවික ප්‍රතිකාර ටික හරියටම කරන්න ඔබත් මේ ගැන අනිවා දැනගෙනම ඉන්න.
ඔබ කන කෑම විස වුනොත් මෙන්න මේ ස්වභාවික ප්‍රතිකාර ටික හරියටම කරන්න ඔබත් මේ ගැන අනිවා දැනගෙනම ඉන්න.
මෙය ඉතා බහුලව ඇතිවෙන තත්වයකි. පීඩාකාරී තත්වයක් වෙන අතර කලාතුරකින් මරණය පවා ගෙන දෙන්න පුළුවන්. ලොව පුරා මිලියන ගණනක පිරිසකට මෙය ඇතිවෙනවා. රෝගකාරකයන්, බැක්ටීරියා, පරපෝෂිතයන්, වෛරස්, හා විස අන්තර්ගතවෙන ආහාර ගැනීමෙන් මෙම තත්වය ඇතිවෙනවා.
ලක්ෂණ:
මධ්‍ය හා දරුණු උදර වේදනා.
බඩ එළිය යාම.
වමනය.
උදර මස් පෙරළීම්.
හිස කැරකැවිල්ල.
හිසරදය.
අසනීප ගතිය.
වමනය.
මේ සඳහා ඉක්මන් ප්රණථීකාර ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා. පහත ඇති ප්රිතිකර්ම කිරීමෙන් ඔබට සහනය ලබා ගන්න පුළුවන්. මතකයේ තබා ගන්න, පහල වෙන ලක්ෂණ දරුණු නම්, වහාම වෛද්ය් උපදෙස් පැතිය යුතු බව.
ෆ ඉඟ=රු: ජීරණ පද්දතියේ සෑම ගැටළුවකටම සහනය දේ. අමු ඉඟ=රු පෙති කන්න. ඉඟ=රු තේකක් ටික ටික බොන්නත් පුළුවන්. ගා ගත් ඉඟ=රු තේ හැන්ඳක් උණු වතුර කෝප්පයකට දමා මිනිත්තු 10ක් තියන්න. පසුව මී පැ‚ එකතු කර පානය කරන්න.
ෆ ඇප සයිඩර් විනාකිරි: ශරීරය භාෂ්මීකරණය කර බැක්ටීරියා නැති කරයි. ක්ෂ‚ක සහනයක් ලබා දේ. විනාකිරි ටිකක් උණු වතුර කෝප්පයකට දමා පානය කරන්න.
ෆ යෝගට් හා එනසහල් ඇට: බැක්ටීරියා නසන ගුණ යෝගට් වලට ඇත. එනසහල් ඇට තේ හැන්ඳක් හා යෝගට් මේස හැන්ඳක් ගන්න. ඇට සපන්නේ නැතිව ගිලින්න. උදරයේ වේදනාවට හා වමනයට ඉක්මන් සහනය දෙනවා.
ෆ ලමෙන්: බැක්ටීරියා, වෛරස්, හා දැවිල්ල සහිත ඉදිමුම් වලට එරෙහිව සටන් කරයි. ලෙමන් යුෂ මේස හැන්ඳක් සීනි ටිකක් සමග දිනකට තුන් වරක් ගන්න. නැතිනම්, ලෙමන් යුෂයට උණු වතුර එකතු කර එය පානය කරන්නත් පුළුවන්.
අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි
බැසිල්: ක්ෂුද්රහ ජීවීන්ට එරෙහිව සටන් කර, ආහාර විස වීම නිසා ඇතිවෙන වේදනාවට සහනය ගෙන දේ. යෝගට් මේස හැඳි 3නකට බැසිල් කොළ, මුහුදු ලූණු, හා කළු ගම්මිරිස් ටිකක් එකතු කරන්න. දිනකට 3-4ර වතාවක් මෙය කෑමට ගන්න. නැති නම්, බැසිල් තෙල් බිංන්දු කීපයක් වතුර
කෝප්ප 4කට එකතු කර දිනය ඇතුලත ටික ටික පානය කරන්න.
සුදු ළුනු: විශබීජ, වෛරස් හා බැක්ටීරියා වලට එරෙහිව සටන් කිරීමේ ගුණ ඇත. බඩ එළිය යාම හා වේදනා අඩු කරයි. බික් කීපයක් තලා කෑමට ගන්න. නැතින් නම්, යුෂය පානය කරන්නත් පුළුවන්.
කෙසෙල්: පොටෑසියම් අන්තර්ගතවෙන අතර, පහසුවෙන්ම දිරවනවා. කෑම විස වීම් වලින් ඇතිවෙන ලක්ෂ්ණ පහත දමයි. ගෙඩිය පිටින්ම හෝ පානයක් සදා දිනකට තුන් වරක් ගන්න.
දුරු ඇට: අහාර විස වීම නිසා ඇතිවෙන උදර වේදනාවට හා දැවිල්ල සහිත ඉදිමුම් වලට සහනය දේ. ඇට මේස හැන්ඳක් උණු වතුර කෝප්පයක වතුරින් රත් කරන්න. කොත්තමල්ලි මේස හැන්ඳක් හා ලූණු ටිකක් එකතු කරන්න. මෙය දිනකට දෙවතාවක් පානය කරන්න.
ශාකසාර පානයන්: පෙපර්මින්ට් තේ උදරයේ වේදනාව අඩු කරයි. කැමෝමයිල් තේ වමනය ගති නැති කරයි.
මී පැණි= විශබීජ හා බැක්ටීරියා වලට එරෙහිව ප්රනබල ලෙස සටන් කරයි. තේකට එකතු කර හෝ නැති නම් කෙලින්ම දිනකට මේස හැඳි 3ක් ගන්න.
අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි
No comments: