ඔබේ සිරුරේ මේ ස්ථාන 7න් එකා තැනක හෝ කලු ඉන්නෙක් (ලපයක්) තිඛෙනවද? එහෙනම් ඔබ සුවිශේෂී පුද්ගලක්.
ඔබේ සිරුරේ මේ ස්ථාන 7න් එකා තැනක හෝ කලු ඉන්නෙක් (ලපයක්) තිඛෙනවද? එහෙනම් ඔබ සුවිශේෂී පුද්ගලක්.සිංහල ඔන්ලයින් අපේ page එකට like එකක් දාලා අනිත් අයටත් දැන ගන්න share කරන්න.
කළු ඉන්නන්, මේ දේ අපි ගොඩක් නොසලකා හරින දෙයක්. එහෙමත් නැත්නම් අපි ඒ දේ ඉවත් කරගන්න තමයි ගොඩක් උත්සාහ කරන්නේ. ඒත් අපි මේ නොසලකා හරින දේ ඇතුලේ වටිනා කියන දෙයකුත් තියනවා. ඒත් ඒ මොනවද? හොදයි අපි බලමු.
කළු ඉන්නන් කියන්නේ ශරීරයේ ඕනෑම ස්ථානයක තිඛෙන්න පුළුවන් දෙයක්. සමහර විට ප්‍රමාණයෙන් විශාල කළු ඉන්නන් වගේම ප්රමාණයෙක් කුඩා කළු ඉන්නන් මේ අතර තිඛෙනවා. කොහොම උනත් මේ කළු ඉන්නන් ඔබේ ශරීරයේ තිඛෙන ස්ථානයත් එක්ක ගොඩක් දේවල් කියන්න පුළුවන් කියලා ඔබ දන්නවද? ඒ කියන්නේ ඔබගේ දියුණුව, සහසම්බන්ධතා, පවුල් පරිසරය, සෞඛ්‍ය වගේම තව ගොඩක් දේවල් ගැන මේ කළු ඉන්නන් වලින් කියන්න පුළුවන්. ඒ කොහොම හරි ඔයාලාට මේ කළු ඉන්නන් ගැන දැගන්න ඕනේ නම් මේ ලිපිය කිවලා බලන්න.
නළලේ කෙළවර
නළලේ කෙළවර ඇතිවන කළු ඉන්නන් වලින් පැහැදිලි වෙන්නේ ඔබට ගොඩක් ගමන් අවස්ථා ඇති වියහැකි බවයි. ඔබේ නළලේත් කළු ඉන්නෙක් තිඛෙනවා නම් ඔබට ගමන් අවස්ථා ඉතා වැඩි විය හැකියි. කාර්ය බහුල ජීවිතයක් තමයි ගත කරන්නේ.
ඇහි බැම දෙක අතර
ඇහි බැමි අතර ඇති කළු ඉන්නන් ඔබගේ රැකියාව දියුණු කරගැනීමට උපකාරී වෙන අතර රැකියා අවස්ථා බහුල වී රැකියාවේ ඉහළට යෑමේ අවස්ථාද වැඩි වෙනවා. ඒ කියන්නේ වැටුප් වැඩි වීම වගේ දේවලුත් මේ අතර සිද්ධ වෙනවා.
ඇස් දෙක අතර
මෙමගින් කියන්නේ ඔබට අනෙත් අය සමග හොද සම්බන්ධතාවයෙන් ගණුදෙනු කිරීමට හැකි බවයි. ඒ වගේම මේ කළු ඉන්නන් ඔබට හොද නායකත්වයක් ඇතිකර ගැනීමට හැකිබව පෙන්වන සළකුණක්.
උඩු තොලේ
ඔබේ උඩු තොලේ කළු ඉන්නෙක් සිටිනවාද? ඒ කියන්නේ ඔබ කෑම ගැන සහ ඇදුම් ගැන ගොඩක් කරදර වෙන කෙනෙක්. පෞද්ගල්කත්වය හොදින් රැකගැනීමට උනන්දු වෙනවා වගේම ඔබ යහළුවන් අතරත් හොදින් ජනප්‍රිය චරිතයක් වීමට හැකියි.
කම්මුල
කම්මුලේ කළු ඉන්නෙක් සිටිනවා නම් ඔබ ඉතා බලවත් ස්ථානයක සිටින කෙනෙක්. ඒ කියන්නේ ඔබේ එදිනෙදා ක්‍රියාකාරීත්වය ඉතා හොදින් සිදු වෙනවා කියන එකයි. ඒ නිසා ඔබේ සමෘද්ධිමත් බවත් වැඩි වෙනවා.
අතේ අල්ල මත
ඔබේ අල්ල මත කළු ඉන්නන් සිටිනවාද? එහෙනම් ඔබට ආර්ථිකය පැත්තෙන් ප්‍රශ්ණ නැහැ. ඔබේ ලග හොදින් මුදල් ගැවසෙනවා. නායකත්වය පැත්තෙන් උනත් දියුණුවක් ලැබිය හැකියි. තවත් දෙයක් තමයි එය ඔබේ අල්ලේ පිටුපස තිඛෙනවානම් ඔබේ ආර්ථිකය ඊටත් වඩා හොද වීමට පුලුවන්. මුදල් නාස්ති වීම වලක්වනවා වගේම හොද කළමණාකාරී බවකුත් පෙන්වනවා.
කකුළ
කකුලේ යටිපතුල මත කළු ඉන්නෙක් සිටිනවා නම් ඔබට ගමන් බිමන් බහුල තත්වයක් ඇතිවෙනවා. තවත් දෙයක් ගත්තොත් ඔබ වැඩකරන ස්ථානයේ හොදින් ජනප්‍රියත්වයට පත්වෙනවා. හොද නායකයෙක් වෙන්න පුළුවන් අවස්ථාත් බහුලයි.
දැන් ඉතින් ඔයාලගේ ඇගෙත් කළු ඉන්නෝ ඉන්නවා නම් හොදට පරීක්ෂා කරල අපි කිව්ව දේවලුත් එක්ක ගලපලා බලන්න. එතකොට හොයාගන්න පුළුවන් ඒ කළු ඉන්නන්ගෙන් කියන්නේ මොකක්ද කියලා.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: