Header Ads

කාන්තාවන්ගේ බෙල්ලේ හැඩය අනුව කියවෙන මේ රහස් ගැන දැනගන්න මේක කොල්ලෝ අනිවා කියවන්න.


කාන්තාවන්ගේ බෙල්ලේ හැඩය අනුව කියවෙන මේ රහස් ගැන දැනගන්න මේක කොල්ලෝ අනිවා කියවන්න.සිංහල ඔන්ලයින් අපේ page එකට like එකක් දාලා  අනිත් අයටත් දැන ගන්න share කරන්න.




බෙල්ලෙහි මාධ්‍යට වන්නට පිහිටන උපන් ලපය කියාපාන්නේ ඇයට පියකරු ස්වාමි පුරුෂයෙක් ලැඛෙන බවයි.

යම් ස්ත්‍රියකගේ ගෙල අඟල් සතරක් පමණ දිගුවද රවුම් වූ ආකාරයෙන් ද ප්‍රියංකර ස්භාවයෙන් ද පිරුණු බැවින්ද යුක්ත වූයේ නම් ඇය තම සැමියාට ඉතා හිතවත්ව ක්‍රියා කරයි.

වට වූ ඇට ඇති වූවද මස් අධික වූද වටාකාර වූ ද ග්‍රිවය (බෙල්ල) පිහිටියේනම් එම ස්ත්‍රිය බොහෝදෙනාගේ ගරු බුහුමන් ලබන්නියකි.

බෙල්ලේ සුලියක් තිබෙන ස්ත්‍රියගේ සැමියා නැසෙයි.

මහත් වූ බෙල්ලක් පිහිටියේනම් ස්වාමියා විසින් හැරයනු ලබන්නියකි. ඉතාම දික් වූ ගෙල ඇති ඇය උපායශීලීය.බුද්ධිමත්ය. පුරුෂයින් වසඟ කරයි.

යම් ස්ත්‍රියකගේ බෙල්ලෙහි වළලු මෙන් රේඛා පිහිටා තිබීම වාසනාවන්තය. පැසසුම් ලබයි.

ගෙල ඉතාම කෙටිනම් හොඳ මායම් කාරියකි. පරුෂ වචන කතා කරයි.

ගෙලේ නහර ඉලිප්පුනු ඈ නපුරුය. කළහකාරිය . යුතුකම් ඉෂ්ඨ නොකරයි. කෝපය වැඩි ඇය ජීවිතය පවා අහිමි කරගන්නා තත්වයට පත් වේ.

මසින් පිරුණු මධ්‍යම ප්‍රමාණයේ ග්‍රිවය (බෙල්ල)සතු ඇය භාග්‍යවන්තය. ධනය, සතුට, විවාහය හොඳින් ඇතිවෙයි.

රත්පැහැයෙන් යුතු වූ බෙල්ල ඇති ස්ත්‍රිය දාසියකි. පැතලි ආකාරයේ ඛෙල්ලක් පිහිටියේනම් ස්වාමියෙකු නොලබයි.

මධ්‍යම ප්‍රමාණ කොටවූ බෙල්ල ස්ත්‍රිය ධනවත් වෙයි.

යම් ස්ත්‍රියකගේ හනුව රෝම රහිතව ද මොලොක්වද පිහිටියේනම් යහපත්ය.

යම් ස්ත්‍රියකගේ ගෙල පැතලි හෝ පිරුණු ස්භාවයෙන් ඇත්නම් පුරුෂයාට අපලය.

ගෙල වඩා කොටනම් ඈ දුප්පත්ය.

ස්ත්‍රියකගේ ගෙලෙහි ඉරිතුනක් පිහිටියේනම් ඈ නිතරම පැසසුම් ලබයි. ඛෙල්ලේ සුලියක් පිහිටියේනම් පුරුෂයා නසයි.



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



No comments:

Powered by Blogger.