මුඛයේ ඇතිවෙන පණුගෙඩි ඉතා ඉක්මනින් සනීප කර ගන්න මෙන්න .මේ ස්වාභාවික ප්‍රතිකාර ඔබත් අනුගමනය කරන්න
මුඛයේ ඇතිවෙන පණුගෙඩි ඉතා ඉක්මනින් සනීප කර ගන්න මෙන්න .මේ ස්වාභාවික ප්‍රතිකාර ඔබත් අනුගමනය කරන්න.
කටේ ඇතිවෙන වෙදනාකාරි පණු ගෙඩි වලට කියන්නේ වෛද්‍ය විද්‍යාදී කියන්නේ ්චයඑයදමි ිඑදප්එසඑසි කියලයි. මෙම පණු ගෙඩි ස්ලේෂ්මල තුනී පටලයකින් හැදුනු පුංචි වණයක් වගේ දෙයක්. ගොඩක් වෙලාවට තොල් වල යටි පැත්තේ තමයි මේ පනුගෙඩි හට ගන්නේ. මෙන්න මේ වේදනාකාරී පණු ගෙඩි නිවසේදීම ඉතා ඉක්මනින් සනීප කර ගන්න ස්වාභාවික ප්‍රතිකාර ක්රමයන් ගැනයි මේ සටහන.
බේකින් සෝඩා
බේකින් සෝඩා කියන්නේ පණු ගෙඩි සනීප කරන්න ඉතා හොද ප්‍රතිකර්මයක්. පනුගෙඩි මත කෙලින්ම බේකින් සෝඩා ස්වල්පයක් ආලේප කිරීමෙන් පණු ගෙඩි වල තියෙන බැක්ටීරියා විෂබිජ සම්පුර්ණයයෙන්ම විනාශ කිරීමක් සිදු වෙනවා. බේකින් සෝඩා ආලේප කිරීම සදහා ඔබට පුළුවන් පුංචි කපු පුළුන් කෑල්ලක් හෝ ඔබේ ඇගිලි යොදා ගන්න. විනාඩි 15-20ක් තියලා මද උණුසුම් ජලයෙන් සෝදා දමන්න.
මී පැණි
මී පැ‚ කියන්නේ ස්වාභාවික ඵදසිඑමරසzැර එකක්. කට ඇතුලේ විජලන තත්වයන් පාලනය කරමින් හා නව පටක වර්ධනය කිරීමට මී පැ‚ වලට පුළුවන්. මී පැ‚ ස්වල්පයක් වියලි කහ සමග මිශ්‍ර කරලා පණු ගෙඩි තියෙන ප්‍රදේශ වල ආලේප කිරීම මගින් ඔබට රෝගය සුව කර ගන්න පුළුවන්.
කෝමාරිකා
වේදනාකාරී පණු ගෙඩි නැසීම සදහා ඔබට පුළුවන් කෝමාරිකා ආලේප කරන්න. මේ සදහා කෝමාරිකා තේ හැඳි 2ක ප්‍රමානයක් දිනකට තුන් වරක් පණු ගෙඩි තියෙන ප්‍රදේශ වල ගැලවීම ප්‍රමාණවත්. කෝමාරිකා වල තියෙන සම සිසිල් කරවන, බැක්ටීරියා නසන ගුණයන් හා තුවාල ඉක්ම‚න් සනීප කරන ගුණයන් නිසා ඔබට ඉක්ම‚න් සහනයක් ලැබේවි.
කහ කුඩු
කහ කියන්නෙත් ඉතාමත් හොද විෂබීජ නාශකයක්. වේදනාකාරී පණු ගෙඩි නැසීම සදහා කහ කුඩු මේස හැඳි 3කට වතුර මේස හැඳි 1ක් එකතු කරලා හොදට මිශ්‍ර කරගන්න. ඊටපස්සේ කපු පුළුන් කැබැල්ලක් මගින් මේ ආලේපනය පණු ගෙඩි තියෙන ප්‍රදේශය සම්පුර්ණයෙන්ම ආවරණය වෙන පරිදි ආලේප කරන්න. විනාඩි 2ක් තියලා හොදින් සෝදා හරින්න.
ලුණු වතුර
ඇත්තටම මේ ප්රතිකර්මය තමයි අපි පොඩි කාලේ ඉදන්ම කටේ පනුගෙඩි ආවම කරේ. ඉතින් ඒ ගැනත් මේ ලිපියේ සදහන් නොකරම බෑනේ. සාමාන්‍යයෙන් කටේ තියන්න පුළුවන් රස්නේ උනු වතුර එකකට ලුණු හැඳි 2ක් පමණ දමා දිනකට 3 වරක් හොදින් කට සෝදන්න. පනුගෙඩි ඉක්මනින් සනීප වේවි. සනීප වෙනකම්ම ප්රතිකර්මය නොනවත්වා කරන්න.
පැපොල් කිරි
මේකත් අපේ පැරැන්නෝ අතර ඉතා ජනප්‍රිය පනුගෙඩි වලට කරන ප්‍රතිකාරයක්. පැපොල් කිරි ටිකක් ඇගිල්ලට අරන් කෙලින්ම පනුගෙඩි තියෙන ප්‍රදේශයේ ආලේප කරන්න. මෙය ටිකක් වේදනාකාරී වේවි. එත් පනුගෙඩිය ඇතුලේ තියෙන ඔක්කොම විෂ පිට වෙලා ඉක්මනින් ඔබට සහනයක් ලැබේවි.

No comments: