Header Ads

ඔබ මවිතකරවන අලිගැට පේර ඇටයෙන් මෙන්න මේ විශ්මිත පානය හදාගෙන බොන්න පුරුදු වුනොත් ඔබට රෝග රැසකින් බේරෙන්න පුළුවන්



ඔබ මවිතකරවන අලිගැට පේර ඇටයේන් හදාගන්න. මෙන්න මේ විශ්මිත පානය බොන්න පුරුදු වුනොත් ඔබට රෝග රැසකින් බේරෙන්න පුළුවන්.




අලිගැට පේර, නැතිනම් අලි පේර ඉතා පෝෂදායි පළතුරක් බව ඔබ කවුරුත් දන්නා කරුණක්. නමුත් ඔබ ඒ හිතනවාටත් වඩා අලිගැට පේර පෝෂදායකයි. අධ්‍යනයන්ට අනුව අලිගැට පේර මදවලට හා පොතුවලටත් වඩා එහි ඇටය, පෝෂ්ය පදාර්ථ වලින් පොහොසත් බව අනාවරණය කරගෙන තිඛෙනවා. අපේ ශරීරයට අවශ්‍ය සමස්ත දෛනික ෆයිබර් ප්‍රාමාණය, එක් අලිගැට පේර ඇටයක අඩංගු වනවා. තවද අප සාමන්‍යයෙන් ආහාරයට ගන්නා අලිගැට පේර මද හා වෙනත් එළවලුවක හෝ පලතුරක හිඛෙනවාට වඩා ප්‍රතිඔක්සිකාරක අලිගැට පේර ඇටයක අඩංගුයි. ඒ විතරක් නෙවෙයි අලිගැට පේරේ ඇට වලින් ඔබට ලබාගත හැකි ප්‍රතිලාබ බොහොමයි.


- අලිගැට පේර මදයේ හා පොත්තේ අඩංගු ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණය 30% ක් වන අතර, එහි ඇටයේ අඩංගු ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණය 70% යි. හෘද රෝග වලින් අපව ආරක්ෂා කිරීමට මෙන්ම කොලෙස්ටරෝල් අවම කිරීමට හා තවත් විවිද ලෙඩ රෝග වලින් ආරක්ෂා කිරීමට ප්‍රතිඔක්සිකාරක ඉවහල් වෙනවා.

- අලිගැට පේර ඇටයේ ඛෙහෙවින් ෆයිබර් අඩංගු බැවින් මලබද්දය, අතීසාරය වැනි රෝගාබද වලින් ආරක්ෂා විය හැකියි.

- අලිගැට පේර ඇටයේ ඇති ඡයැබදකසජ ප්‍රතිඔක්සිකාරක සංයෝගය ඔබේ උදරයේ ඇතිවන වේදනාවන් සමනය කිරීමට උපකාරීවන ප්‍රතිවෛරස හා බැක්ටීරියා නාශක ගුණ වලින් සපිරියි.

- පිළිකා රෝගීන් හට කේඩදබදක බහුල අහාර ගැනීමට වද්‍යවරුන් පවා උපදෙස් ලබාදෙන අතර, අලිගැට පෙර ඇට තුල කේඩදබදක ප්‍රතිඔක්සිකාරක සංයෝගය අන්තර්ගත බැවින් එය පිළිකා රෝගීන්ට වඩාත් යෝග්‍යයි.

- ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්දතිය ශක්තිමත්ව පවත්වාගෙන යාමට අලිගැට පේර ඇට වලට හැකියාව තිඛෙනවා.

- ශරීරයේ හටගන්නා වේදනාවන්, අස්ථි රෝග වැනිදා අවම කරගැනීමට මෙන්ම ඔබේ ශරීරයේ බර හා ග්ලූකෝස් මට්ටම අඩුකිරීමට අලිගැටපේර ඇට වලට හැකියාව තිඛෙනවා.

ඉහත සදහන් කල කරුණුවලට අමතරව තවත් බොහොමයක් ප්‍රතිලාබ අලිගැට පේර ඇට තුලින් ඔබට ලබාගත හැකියි.

අලිගැට පේර ඇට වලින් ලබාගත හැකි ප්‍රතිලාබ ගැන අවබෝදකරගත් ඔබට දැන් ඇතිවන ප්‍රශ්නය තමයි, කොහොමද අලිගැට පේර ඇට ආහාරයට ගන්නේ කියන කාරණය. එහෙම නේද? හොදයි එහෙනම් මීලගට අපි එම කාරණය ගැන සලකා බලමු.

අලිගැට පේර ඇට පානයක් ලෙසින් සකසා ගන්නා ආකාරය

- හොදින් ඉදුණු අලිගැට පේර ගෙඩියක් තෝරාගෙන එය සාමන්‍ය පරිදි කපා ඇටය වෙන්කර ගන්න.

- මීලගට එම ඇටය ප්ලාස්ටික් බෑගයක් තුලට දමා මිටියකින් තලා ඉතා කුඩා කැබලි වලට කුඩු කර ගන්න.

- නිවිති හෝ වෙනත් තද කොළ පාට එළවළුවක්, කෙසෙල් ගෙඩි කිහිපයක්, රට ඉදි කිහිපයක් සමග කුඩා කැබලි වලට වෙන් කර ගත් අලිගැට පේර ඇට කැබලි ටික බ්ලෙන්ඩරයට දමා එයට වතුර එක්කර හොදින් බ්ලෙන්ඩර් කරගන්න. (මේ සදහා හොද පවර්ෆුල් බ්ලෙන්ඩරයක් පමණක් බාවිතා කරන්න)

එලෙසින් සාදාගන්නා අලිගැට පේර ඇට පානය, නිතර පානය කිරීමෙන් නිරෝගී සෞඛ්ය සම්පන්න ජීවිතයක් ඔබට ලබාගත හැකියි.




                                   අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
                                    

              



 
 

No comments:

Powered by Blogger.