Header Ads

ශරීරයේ බර අඩු කරගත හැකි කෙටි කලකින් ඉක්මන් ප්‍රරතිඵල ලැබෙන විශ්මිත පානය මෙන්න.


 ශරීරයේ බර අඩු කරගත හැකි කෙටි කලකින් ඉක්මන් ප්‍රරතිඵල ලැබෙන විශ්මිත පානය මෙන්න. 


අධික ලෙස තරබාරු බවකින් යුක්ත ඔබට ශරීරයේ බර අඩු කරගැනීම සඳහා නොයෙකුත් ක්‍රමයන් ගැන අදහස් පහල වී ඇත’නමුත් ඒ සියල්ලම ඔබට සුදුසු නොවේ’තරබාරු වීමත් සමග ඇතිවෙන අධි රුධිර පීඩනය”කොලෙස්ටරෝල්”හදවත් රෝගයන් බොහෝ දෙනෙකුට තිඛෙන්නට පුළුවන්’

එසේ රෝගී තත්වයන්ගෙන් පෙලෙන අයට බොහොමයක් ආහාර පාලන ක්‍රම හා තවත් නොයෙකුත් බර අඩු කරගැනීමේ ක්‍රමයන් හානිකර විය හැකියි’එබැවින් ඕනෑම රෝගී තත්වයකින් පෙලෙන කෙනෙකුට ගැලපෙන පරිදි ස්වාභාවිකවම ශරීරයේ බර අඩු කරගන්නා පිලියමක් පහත දක්වා ඇත’

සති අන්තයේදී ඔබට ආහාර පාලන රටාවකට හුරු වීමට පහසුය’ආහාර පාලනයකට ඔබ යොමු නොවුනත් තක්කාලි හා ධාන්‍ය වර්ගයන් වැඩි පුර ආහාරයට ගැනීම මගින් අධික මේදය දහනය වන අතර අමතරව මේදය තැම්පත් වීමක් සිදු නොවේ’

අවශ්‍ය ද්‍රව්‍ය
ඉගුරු තේ හැඳි 1ක්
ගම්මිරිස් තේ හැඳි 1ක්
සිනි සිරප් මේස හැඳි 1ක්
දෙහි යුෂ මේස හැඳි 2ක්
වතුර මිලි ලීටර් 300ක්

සාදන ක්‍රමය
සියලුම ද්‍රව්‍ය යොදා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න’දිනපතා රාත්‍රී නින්දට යාමට පෙර මෙය පානය කිරීම මගින් සාර්ථක ප්‍රතිපල ලබාගත හැකියි’


 අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



No comments:

Powered by Blogger.