මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කර ගමු දේශීය විශ්මිත රහස් බෙහෙත් වට්ටෝරු මෙන්න.

ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න අද කියලා දෙන්න යන්නේ අපේ කෙල්ලොන්ට ගොඩක් වැදගත් වෙන දෙයක්. කෙල්ලෝ ගොඩක් ආසයිනේ ලස්සනට ඉන්න. හැබැයි ශරීරයේ විශේෂයෙන්ම මුහුණේ ගොඩක් වේගයෙන් අනවශ්‍ය විදියට රෝම වැවෙනවානම් එක හරිම අවලස්සනයි. ඒ වගේම හිතටත් හරිම කරදරයි. bleaching" threading" waxing" depilation" electrolysis" laser hair removal මෙන්න මේ ක්‍රම ටික තමයි දැනට අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීම සදහා යොදා ගන්නේ. එත් මේ ක්‍රම මගින් රෝම ඉවත් කිරීම සිදු වන්නේ කෘතිමව නිසා අපේ ශරීරයට විවිධ හානි සිදු වෙන්නේ පුළුවන්. ඒ නිසා ඔන්න අද විශ්ම ලෝකයෙන් කියලා දෙන්න හදන්නේ ස්වාභාවික දේශීය විශ්මිත රහස් ඛෙහෙත් මගින් මේ අනවශ්‍ය රෝම වැවීම පාලනය කරලා ඔයලාගේ මුහුණේ සම ලස්සනට තියන් ඉන්න හැටි.
වියලි කහ කුඩු කරලා යෝගට් එකක් සමග මුහුණේ ආලේප කිරීම
කහ කියන්නේ හිමාලයේ සරුවට වැවෙන අතීතයේ පටන් කාන්තාවන් රුව වැඩිම සදහා භාවිතා කරපු විශ්මිත ඔසුවක්. ඔබේ මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීමට ද වියලි කහ කුඩු කරලා යෝගට් එකක් සමග මිශ්‍ර කරලා මුහුණ මත පැක් එකක් විදියට යොදා ගන්න පුළුවන්. මෙමගින් මුහුණේ රෝම වැවීමේ වේගය අඩු කරනවා. එක දිගටම භාවිතා කර ගෙන යන කොට මුහුණ මත අනවශ්‍ය රෝම වැවීම සම්පුර්ණයෙන්ම නතර කරනවා. මේක ගොඩක් තරුණ කාලෙම ඉදලා කරන්න පටන් ගත්තොත් ගොඩක් හොද ප්‍රතිපල ලබන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ මුහුණ සුදූ කර ගනන් පුළුවන්
කඩල පිටි සමග වියලි කහ හා දෙහි යුෂ අවශ්‍ය පමණට මිශ්‍ර කර මුහුණේ ගාන්න
කදලපිටි කියන්නේත් ඔන්න ඔබේ මුහුණේ අනවෂ්‍ය රෝම වැවීම පාලනය කරන්න පුළුවන් දෙයක්. මෙයට වියලි කහ කුඩු මිශ්‍ර කරලා දෙහි යුෂත් එක්ක මුහුණේ ගාන්න. ඊට පස්සේ මුහුණේ මත ගාපු මේ ආලේපනය වෙලුනාට පස්සේ උණුසුම් ජලයේ පොගවා ගත් තුවායක් භාවිතා කරලා රවුමට රවුමට මුහුණ පිරිමදිමින් ඉවත් කර ගන්න. කඩල පිටි මගින් මීට අමතරව ඔබේ මුහුණ පැහැපත් වීමත් සිදු වෙනවා.
බිත්තර සුදු මද සිනි හා ඉරිගු පිටි සමග මිශ්‍ර කර ගාන්න
බිත්තර සුදු මද සමග සිනි හා ඉරිගු පිටි අවශ්‍ය ප්‍රමානයට මිශ්‍ර කරලා මුහුණේ ආලේප කරන්න. හොදින් වෙලුනාට පස්සේ මද උණුසුම් තෙත තුවායක් මගින් හෝ ඔබේ තෙත් කර ගත් ඇගිලි වලින් ආලේපනය ඉවත් කර ගන්න.මෙම මිශ්‍රනය මුහුණ මත ිජරමඉ එකක් විදියට ක්‍රියා කරන අතර මුහුණේ සම ඉතා හොදින් පවිත්‍ර කරනවා.
පැපොල් හා මයිසුර් පරිප්පු
පැපොල් ඝනට හොදින් බ්ලෙන්ඩර් කරගෙන එකට එකතු කර ගන්න මයිසුර් පරිප්පු (කඩල පරිප්පු ) කුඩු කරලා. මේ මිශ්‍රනය දිගටම භාවිතා කිරීම තුලින් මුහුනේ අනවශ්‍ය රෝම වැවීම පාලනය කරලා පසුව සදහටම නවත්ත ගන්න පුළුවන්.
සිනි හෝ මීපැණි වැක්ස්
සිනි වලට අවශ්‍ය පමණ දෙහි යුෂ එකතු කරලා වතර සමග ලිප තියලා රත් කරන්න. සිනි හොදට දිය වෙලා දුබුරු පාට උනාට පස්සේ මේක ටිකක් උණු ගතිය තියෙද්දීම අත් වල හෝ කකුල් වල ආලේප කරන්න. ටික වෙලාවක් තියලා සිහින් කපු රෙද්දක් අරන් ආලේපනය උඩින් තියලා රෝම වැවීම සිදු වෙන දිශාවට විරුද්ධ දිශාවට තද කරලා අදින්න. ඔබට ඕනෙ නම් මෙහි සිනි වෙනුවට මී පැණි යොදා ගන්නත් පුළුවන්. එවිට ටිකක් මිශ්‍රනය සදා ගන්න වියදම් යාවි. මේ මිශ්‍රණය තමයි ගොඩක් රුපාලවන්යා ගාර වල වැක්ස් කරන්න යොදා ගන්න කෘතීම දේවල් වල ස්වාභාවික මිශ්‍රණය.
එහෙනම් ඔබ තව දුරටත් ශරීරයට අහිතකර හා වියදම් අධික කෘතීම සත්කාර ක්‍රම වලට යොමු විය යුතුද නැද්ද කියලා තීරණය කිරීම ඔබ සතුයි.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: