ඔබේ වියළි සමට මෙන්න මේ රහස් ස්වභාවික ප්‍රතිකාර කරන්න. වරද්ද ගන්නේ නැතිව මේ විදියට මේ බෙහෙත හදාගන්න

සමේ වියළි බව හේතුවෙන් ඔබේ තරුණ පෙනුම නැතිවී වයස්ගත පෙනුමක් ලැබේ. එබැවින් සම නිරෝගිව තබාගැනීම පිළිබඳව ඔබ සැළකිලිමත් විය යුතුය. ඔබට පහසුවෙන්ම කරගත හැකි සත්කාරයක් වන්නේ දිනකට 2L පමණ ජලය පානය කිරීමයි.
වියළි සම ඉරි තැලුන ස්වභාවයක් ගනී. ඇස් යට හා නාසය දෙපස වියළි ස්වරූපයක් ගනී. වියළි සමේ අකීරය සෛල තට්ටු වශයෙන් ඇති බව පෙනේ.
සමේ වියළි ස්වභාවය නැතිකරගැනීමට සමතුලිත ආහාරවේලක් ලබාගැනීම ඉතාම වැදගත්ය. විශේෂයෙන් කිරි සහිත ආහාර වර්ග සහ විටමින් අධික ආහාර වර්ග ලබාගැනීම වැදගත්ය. ජලය සහ පලතුරු යුෂ ශරීරයට ලබාදීමත් සාර්ථක ප්‍රතිපල ලබාගත හැක. එමෙන්ම සමට පිටින් කරන ආලේපන මගින්ද වියළි සම දුරු කර සාමාන්‍ය ලස්සන සමක් ලබාගත් හැක.
එමෙන්ම මේ සඳහා කළ හැකි ස්වභාවික ප්‍රතිකාර කිහිපයක් පහත දක්වා ඇත. මෙහි කිසිම කෘතීම ද්‍රව්‍යක් අන්තරගත නොවන බැවින් කිසිම අතුරු ආබාධයක් නොවේ.
අවශ්‍ය ද්‍රව්‍ය:
පොල් තෙල් කෝප්ප 1ක්
පැඟිරි තෙල් බින්දු 4-5ක්
දොඩම් ගෙඩි 1/2ක්
දෙහි ගෙඩි 1/2ක්
ලෙමන් ගෙඩි 1/2ක්
සාදන ආකාරය:
පොඩි භාජනයකට පොල් තෙල් යොදා තත්පර 15-20ක් පමණ තබන්න.තෙල් රත් උණු පසු වෙනත් භාජනයකට මාරු කර හොඳින් හැන්දෙන් එහා මෙහා කරගන්න.ඉන්පසු තෙල් වර්ගයන් හැර ඉතුරු ද්‍රව්‍ය යොදා නැවත හොඳින් මිශ්‍ර කරගන්න.ඉන්පසු තෙල් වර්ගයන් යොදා නැවත හොඳින් මිශ්‍ර කරගන්න.ඉන්පසු ශීතකරණයේ ගබඩා කරන්න.අතේ නොඇලෙන පරිදි වනතුරු ශිතකරයේ තබන්න.
මිශ්‍රණය බ්ලෙන්ඩරයට දමා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.තෙල් ඝන වනසේ සිසිල් ස්ථානයක ගබඩා කරන්න.සම වියලි වී ඇති ස්ථාන වල දිනපතා දෙවරක් ආලේප කරන්න
නැතහොත් අලිගැටපේර මදය, මුදවපු කිරි මි පැණි සමග මිශ්‍ර කර මුහුණේ අලේප කරන්න. විනාඩි 20ක් පමණ තබා එය ඉවත් කරන්න. අවසානයේ සුදුසු මොයිස්චර්රයිසර් කරීම් වර්ගයක් අලේප කරන්න.
වියළි සමක් සඳහා සැර සබන් වර්ග භාවිතා නොකර ගැලපෙන ෆෙස්වොෂ් එකක් භාවිතා කිරීම සුදුසුය.
මිට අමතරව සමේ වියළි බව දුරු කරගැනීම සඳහා යෝගට් වලින්ද ප්‍රතිකාර සිදුකරගත හැක. ඔබේ මුහුණේ. අත් සහ පාද වල යෝගට් අලේප කර හොඳින් සම්භාහනය කරන්න. එය විනාඩි 10ක් පමණ තබා සබන් භාවිතා නොකර සෝදාහරින්න. මෙය දිනකට එක වතාවක් පමණ වත් කරන්න.
තවද යෝගට් කැප එකක් ගෙන එයට හොඳින් පොඩි කරගත් ගස්ලබු ස්වල්පයක් එකතු කරන්න. එයට මි පැණි සහ ලෙමන් යුෂ බින්දුව බැගින් එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. මෙම මිශ්‍රණය ද ඔබේ සමේ අලේප කර විනාඩි 10ක් පමණ තබා සෝදාහරින්න. මෙය සතියකට වරක් කිරීම ප්‍රමාණවත්.
අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: