Header Ads

ඔබත් කාලයක් තිස්සේ දුම්පානය කරන කෙනෙක් නම් ඔබේ පෙනහළු පිරිසුදු ගන්න මේ විශ්මිත බෙහෙත පානය කරන්න.


ඔබත් කාලයක් තිස්සේ දුම්පානය කරන කෙනෙක් නම් ඔබේ පෙනහළු පිරිසුදු ගන්න මේ විශ්මිත බෙහෙත පානය කරන්න.
දුම් පානය කියන්නේ අපේ ශරීරයට කිසිසේත්ම හිතකර දෙයක්නම් නෙවෙයි’ දිගු කාලීන දුම් පානයේ අහිතකර ප්‍රතිඵල මොනවද කියල ඔයාල හොඳින්ම දන්නවා’ ඔබත් නිතරම දුම් පානය කරන හෝ කල කෙනෙක්නම් ඔබේ ශ්වසන පද්ධතිය පරික්ෂා කරගැනීම ඉතාම වැදගත්’ එයට හේතුව අනෙකුත් පුද්ගලයන්ට වඩා දුම් පානය කරන අය ශ්වසන රෝග වලට නිරාවරණය වීමේ ඉඩකඩ ඉතාම වැඩි නිසා’

ඒ අතර හතිය” ශ්වසනාලිකා ප්රදාහය (ඉරදබජයසඑසි)සහ විවධ වර්ගයේ කැස්ස ඇතිවීමප්‍රධානයි’ දුම් පානය නිසා ශරීරයට වන හානිය වළක්වා ගන්න ඛෙහෙතක් නම් මේ මිහිපිට නැහැ’ දුම් පානයෙන් වළකින එක තමයි අවශ්‍ය වෙන්නේ’ කොහොම උනත් දුම් පානය නිසාඅපිරිසිදු වුනු ඔයාගේ පෙනහළු යම් තාක් දුරකට පිරිසිදු කරගන්න පුළුවන් ක්‍රමයක් අද අපි විශ්ම ලෝකයෙන් කියලා දෙනවා’ ඔබ හෝ ඔබේ පව්ලේ කෙනෙක් දුම්පානයට පුරුදු වෙලා ඉන්නවනම් ඔහු හෝ ඇයව ඒ නරක පුරුද්දෙන් මුදවාගෙන මේ ඛෙහෙත්වට්ටෝරුව පිලියෙල කරලා දෙන්න අමතක කරන්න එපා’
අපි අද කියාදෙන වට්ටෝරුවේ තියෙන ඖෂධ වලට පිළිකා පවා සුව කරන්න පුළුවන්’ ඒ නිසා පෙනහළු පිරිසිදු කරන මෙම විශ්මිත පානය පාවිච්චි කරන්න ප්‍රමාද වෙන්න එපා’
අවශ්‍ය දව්‍ය

01’ඉගුරු කෑල්ලක්

02’කහ තේ හැඳි දෙකක්

03’පිරිසිදු වතුර ලීටර් 1 ක්

04’සුද්ද කර කුඩා කෑලි වලට කපාගත් සුදු ළුණු

05’දුඹුරු සීනි 400ට

සදා ගන්නා ආකාරය
වතුර ටික භාජනයකට දාල රත් කරන ගමන් සීනි එකතු කරන්න’
උතුරන්න පටන් ගත්තට පස්සේ ඒ භාජනයට සුදු ළූණු” කුඩු කරගත් ඉගුරු සහ කහ එකතු කරන්න’
හොදින් උණු උනාට පස්සේ ලිපෙන් බාගෙන සිසිල් වෙන්න තියන්න’ පසුව ශිතකරණයේ තියන්න’
පාවිච්චි කලයුතු ආකාරය
මේ විදිහට අපි හදා ගත්ත පානය උදේ ආහාරයට පෙර සහ රාත්රී නින්දට යාමට පෙරමේස හැඳි දෙක බැගින් පානය කරන්න’
කොහොම උනත් ඔයා ඔයාට ආදරෙයි නම්” ඔයාගේ ආදරණියන්ට ආදරෙයි නම්” දුම්පානය සහමුලින්ම නතර කරන්න’ අදම නතර කරන්න’


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


 
 

No comments:

Powered by Blogger.