දවස් 7න් කුරුලෑ සනීප කර ගන්න විශ්මිත දේශීය රහස් බෙහෙත් වට්ටෝරුව මෙන්න. මුහුණ පැහැපත් වීමත් අනිවා සිදු වෙනවා.

හරි ඔන්න යාලුවනේ අද ඔයාලට දෙන්න හදන්නේ ලොකු පොඩි හැමෝටම මාර විදියට ප්‍රශ්නයක් වෙලා තියෙන මුහුණේ කුරුලෑ දවස් 7කින් වගේ සම්පුර්ණයෙන්ම අඩු කර ගන්න පුළුවන් පට්ටම පට්ට දේශීය රහස් බෙහෙත් වට්ටෝරුවක්.මේකෙන් කුරුලෑ අඩුවෙනවා වගේම කළු ලප කැළැල් නැති කරලා මුහුණ පැහැපත් කිරීමත් සිදු කරනවා.මේ බෙහෙත මට දුන්නේ ආයුර්වේද වෛද්‍යවරයෙක්.ඉතින් මාත් මේක පාව්චිචි කරලා අත්දකිමෙනුයි ඔයාලට කියන්නේ.එක නිසා පොඩ්ඩක් වත් බයවෙන්න එපා.
අවශ්‍ය ද්‍රවය
කලාදුරු අල - ඔයාලා දන්නවා නේද කලාදුරු කියලා තණකොළ ජාතියක් තියෙනවා.අන්න ඒ තණකොළ වල අල තමයි ගලව ගන්න ඕනේ.
මී පැණි
දෙහි යුෂ
සුද්ද කරගත්තු පොල් කටුවක්
සාදා ගන්න ආකාරය
ගලවා ගත්තු කලාදුරු අල ටිකේ පොතු සුද්ද කරගෙන හොදට හෝදලා අර පොල් කට්ටට දාගන්න
ඊට පස්සේ එකට මීපැණි ටිකකුත් දාලා මොකක් හරි ලී මිටක් අරන් සියුම් වෙනකන් හොදට පොඩි කරගන්න
හොදට පොඩි කර ගත්තට පස්සේ දෙහි යුෂ ටිකක් දාලා කලවම් කර ගන්න.
දැන් ඔන්න බෙහෙත හදල ඉවරයි
භාවිතා කරන අන්දම
දැන් ඉතින් තියෙන්නේ අපි හදා ගත්තු ආලේපනය හොදට මුනේ ගලා පැය භාගයක් විතර ඉදලා හෝදලා දාන එක තමයි.
සිහි තබා ගත යුතු කරුණු
දෙහි යුෂ දවස් 3ක් හරි මුල් සතිය තුල පමණක් යොදන්න.ඊට පස්සේ මී පැණි එක්ක විතරක් ගාන්න
කලාදුරු අල කොටලා මුදවපු කිරි සමග ගාන්නත් පුළුවන්
තව තන කිරි එක්ක ගාන්නත් පුළුවන් (ගුටි කන්න උනොත් මම වග කියන්නේ නෑ හොදේ.කෝකටත් insurance එකක් දාලාම හොයන්න පටන් ගනින් )
හරි ඔන්න එහෙනම් දැන් ඔයාලට තියෙන්නේ ලස්සන වෙන්න මේ බෙහෙත් බඩු ටික ඉක්මනට හොයා ගන්න එක විතරයි.හරියට පිළිවෙලකට වැඩේ කරොත් ඉක්මනටම ගොඩ යන්න පුළුවන්.ඔයාලට සුභ දවසක් !!!
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: