Header Ads

ඔබේ පුරුෂ ලිංගයත් මේ වගේද කියලා බලන්න එහෙනම් ඔබ අනතුරේ - වහාම ක්‍රියාත්මක වන්න.


ඔබේ පුරුෂ ලිංගයත් මේ වගේද කියලා බලන්න එහෙනම් ඔබ අනතුරේ - වහාම ක්‍රියාත්මක වන්න.

එය නිදන කාමරය තුල මිනිසෙකුගේ කාර්ය සාධනය කෙරෙහි බලපෑම් කළ හැකි බලවත් සාධකයක්. නුතන පර්යේෂණ මගින් විද්යාඥයන් විසින් ශිෂ්ණය මිනිසෙකුගේ ආයු කාලය මත බලපෑමක් ඇති කළ හැකි අනතුරු අඟවා තිබේ.

ලිංගික දිවිය කියන්නේ මිනිසෙකුගේ ජිවිතයේ මුලිකම පියවරක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටා ඇති මිසිසිපි විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් අනුව ලිංගික අප්‍රාණිකත්වයෙන් පෙලෙන පුද්ගලයන්ගෙන් 70% ක් පමණ අඩු වයසින් මිය යාමට වැඩි ප්‍රවණතාවයක් ඇති බවයි.

එක්සත් ජනපදය තුල මිලියන 18 ක් මිනිසුන් බලපාන මෙම රෝගය නිසා හෘද රෝග අවදානම වැඩි බව, මිසිසිපි විශ්ව විද්‍යාලයේ කණ්ඩායම පවසයි.



එහි ප්‍රතිඵලයක් ලෙස, ශිෂ්ණ අප්‍රාණිකත්වය නිසා මිනිසුන්ගේ සංකූලතා සහ එවැනි හෘද රෝග වැනි තත්ත්වයන් නිසා අකාලයේ මිය යාමේ අවදානම ඉහළ යා හැක බව පෙන්වා දෙනවා.

අවුරුදු 40 සිමාවේ ඉන්නා පුද්ගලයන්ගෙන් මෙම අවධානම් තත්වය 20% ක් බව පෙන්වා දෙන පර්යේෂකයන් පවසන්නේ අධි රුධිර පීඩනය, තරබාරුකම, දියවැඩියාව සහ දුම්පානය මගින් ඇති වන්නා වූ ශිශ්නයට කෙරෙන බලපෑම් නිසාම හෘද රෝග තත්ත්වයන් මෙසේ ඇති විය හැකි බවයි. මේ තත්වය දිගටම පැවතුනහොත් අංශභාග තත්වයටද මුහුණ දිය යුතු බව ඔහුන් සොයාගෙන තියෙනවා.

ශිෂ්ණය සහ හෘදය අතර පවතින මේ සම්බන්ධතාවය නිසා යම් හෙයකින් ශිෂ්ණය අප්‍රාණික වුවහොත් හෘදයටද බලපාන බැව් පර්යේෂකයන් පවසනවා.

අවුරුදු 20ත් 85 ත් අතර පුද්ගලයන් 1790 දෙනෙක් යොදා කරන ලද පර්යේෂණයෙන් 557 දෙනෙක්ටම හෘද රෝග සෑදීමේ ප්‍රවණතාවය ඇති වී තිඛෙන්නේ ශිෂ්ණය නිසා බව පවසනවා. වසර අටකට පසු එම මුල් කණ්ඩායමෙන් 244 දෙනෙක් මියගොස් බවද හෙළි වී තියෙනවා.

මෙමගින් ඔහුන් පැමිණි නිගමනය වන්නේ ශිෂ්ණය සමස්ත සෞඛ්‍ය තත්ත්වය කෙරෙහිම බලපාන සාධකයක් බවයි.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



No comments:

Powered by Blogger.