Header Ads

පෙරුන්කායන් කියන්නේ මොනවාද? කියලා ඔබත් හරියටම දැනගන්න මේ ලිපිය අනිවා බලන්න .


පෙරුන්කායන් කියන්නේ මොනවාද? කියලා ඔබත්
හරියටම දැනගන්න මේ ලිපිය අනිවා බලන්න .

 
 
පෙරුන්කායම් යන නම ඇසුනු ගමන්ම අපට සිහිවෙන්නේ සිංහල වෙදකම නැත්නම් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල භාවිතාවන බෙහෙතක් විදියට නමුත් මෙම වර්ගය හදන්නේ කොහොමද කියලා කවුරුහරි ඇහුවොත් දෙන්න උත්තරයක් බොහොදෙනෙකුට නෑ. ඉතින් අපි බලමු පෙරුන්කායන් කියන්නේ මොනවද කියලා.

මේ ‍බෙහෙත හදන්නේ හිංගු කියන ශාකයේ අල වලින් නිස්සාරනය කිරීමක් මගින්. හරියටම කියනවානම් හිංගු අලවල තියන මැලියම් නිස්සාරනය කරලා තමයි පෙරුම්කායම් හදන්නේ. හිංගු කියන ශාකය ඉන්දියාවේ වැඩෙන ශාකයක් උද්භිත විද්‍යාත්මකව Ferula northax යන නම්න් හදුන්වන මේ ශාකය ඉන්දියාවේ ආහාර රස කාරකයක් ලෙස භාවිතා වෙනවා.



.

දැන් අපි බලමු පෙරුන් කායම් වල ගුණ මොනවද කියලා. Asafoetida කියන ඉංග්‍රීසි වචනයෙන් තමයි පෙරුන්කායන් හදුන්වන්නේ. මෙහි ඹෞෂධීය ගුණ ගත්තොතින්

1. වාත සහ සෙම නසයි.
2. ඇස්වලට හිතකරයි.
3. ඩිම්බ වර්ධනය කරයි.
4. පනු රෝගවලට හිතකරයි
5. අදික වේදනාව නසයි.
6. බඩ ගින්න වර්ධනය කරයි.
7. ගුල්ම සහ බඩේ රෝගවලට හිතකරයි.
8. හෘදයට හිතකරයි.

කටු ඇනුනු විට ඒවා ඇදීමට සහ දත් පනුවෝ කනවිට එය නවතා ගැනිමටද භාවිතා කරයි. මෙය තනිකරම නොව තවත් බෙහෙත් වර්ග සමග යොදා ප්‍රතිකාර සදහා යොදාගනිති.

විශේෂ ස්තුතිය ඉන්දියානු ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ හිතවත් මිතුරු මිතුරියන්ට..පෙරුන්කායන් කියන්නේ මොනවාද? කියලා ඔබත්
හරියටම දැනගන්න මේ ලිපිය අනිවා බලන්න
 
පෙරුන්කායම් යන නම ඇසුනු ගමන්ම අපට සිහිවෙන්නේ සිංහල වෙදකම නැත්නම් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල භාවිතාවන බෙහෙතක් විදියට නමුත් මෙම වර්ගය හදන්නේ කොහොමද කියලා කවුරුහරි ඇහුවොත් දෙන්න උත්තරයක් බොහොදෙනෙකුට නෑ. ඉතින් අපි බලමු පෙරුන්කායන් කියන්නේ මොනවද කියලා.

මේ ‍බෙහෙත හදන්නේ හිංගු කියන ශාකයේ අල වලින් නිස්සාරනය කිරීමක් මගින්. හරියටම කියනවානම් හිංගු අලවල තියන මැලියම් නිස්සාරනය කරලා තමයි පෙරුම්කායම් හදන්නේ. හිංගු කියන ශාකය ඉන්දියාවේ වැඩෙන ශාකයක් උද්භිත විද්‍යාත්මකව Ferula northax යන නම්න් හදුන්වන මේ ශාකය ඉන්දියාවේ ආහාර රස කාරකයක් ලෙස භාවිතා වෙනවා.



.

දැන් අපි බලමු පෙරුන් කායම් වල ගුණ මොනවද කියලා. Asafoetida කියන ඉංග්‍රීසි වචනයෙන් තමයි පෙරුන්කායන් හදුන්වන්නේ. මෙහි ඹෞෂධීය ගුණ ගත්තොතින්

1. වාත සහ සෙම නසයි.
2. ඇස්වලට හිතකරයි.
3. ඩිම්බ වර්ධනය කරයි.
4. පනු රෝගවලට හිතකරයි
5. අදික වේදනාව නසයි.
6. බඩ ගින්න වර්ධනය කරයි.
7. ගුල්ම සහ බඩේ රෝගවලට හිතකරයි.
8. හෘදයට හිතකරයි.

කටු ඇනුනු විට ඒවා ඇදීමට සහ දත් පනුවෝ කනවිට එය නවතා ගැනිමටද භාවිතා කරයි. මෙය තනිකරම නොව තවත් බෙහෙත් වර්ග සමග යොදා ප්‍රතිකාර සදහා යොදාගනිති.

විශේෂ ස්තුතිය ඉන්දියානු ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ හිතවත් මිතුරු මිතුරියන්ට..




අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




No comments:

Powered by Blogger.