Header Ads

කට හැපුනද? තුවාල උනාද? උශ්න බිබිලිද? මෙන්න මේ හැම ප්‍රශ්න යකටම නියම විසදුම.


කට හැපුනද? තුවාල උනාද? උශ්න බිබිලිද? මෙන්න
 මේ හැම ප්‍රශ්න යකටම නියම විසදුම.

   

සමහර අයට තියන ගැටලුවක්නේ කට තුවාල වෙන එක. වෙලාවකට කෑම කනකොට කට හැපිලා තුවාල වෙනවා. තවත් වෙලාවකට ටූත් බ්‍රශ් එක වැදිලා කට තුවාල වෙනවා. එහෙමත් නැත්තං උශ්න කෑමක් කෑවම වෙලාවකට කට තුවාල වෙනවා. ඉතිං ඔය වගේ උනහම කන්න අමාරුයි, බොන්න අමාරුයි කටහෝදන්න අමාැරුයි, දත්මදින්න අමාරුයි එකි මෙකී අව්ල් ගොඩයි. ඉතිං මේකට විසදුමක් දෙන්නේ කොහොමද



1)ලුණූ වතුරෙන් කට සේදීම


 ලුනු තේ හැන්දක් විතර ටිකක් රස්නේ වතුර කෝප්ප බාගයකට විතර කලවම් කරලා කට හෝදන්න ඕනේ. හැබැයි කට හෝදපු ගමන් නම් දනවා. නමුත් ඉක්මනින් හොදවෙනවා.




2) අයිස් කැට තියන්න පුලුවන්

 ලුනු වතුර වැඩෙන් හොද උනාට ඒකට දවසක් වත් යනවා. එතකන් ඉතිං විදවන්න වෙනවට තියන විසදුම තමයි අයිස් කැටයක්, ටිකක් වෙලා තියලා එතන තියන සංවේදී භාවය අඩු කරන එක.



3)  බෙහෙතක් පාවිච්චි කිරිම


          ඉක්මන් සහනයක් ඕනි නම් මේකට කටේ තුවාලවල ගාන්න තියන බෙහෙත් එකක් පාවිච්චි කරන්න පුලුවන්. මේ වගේ එක බෙහෙත් එකක් තමයි මේ.Orasore , orrepaste



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි






No comments:

Powered by Blogger.