ලිංගාශ්‍රිත බෝවන රෝග අනුව පාට මාරු කරන ස්මාට් කොන්ඩමයක් මෙන්න අනිවා මේ ගැන පිරිමි දැනගන්න.

ලිංගාශ්‍රිතව ව්‍යාප්ත වන රෝගකාරක ඇති නම් පාට මාරු කරන ස්මාට් කොන්ඩමයක් නිර්මාණය කිරීමට බි්රතාන්ය යෞවනයන් පිරිසක් සමත්ව ඇත.
ලිංගාශ්‍රිතව බෝවන රෝග මැඩපැවැත්වීමේ ක්‍රමයක් ලෙස ඉල්ෆෝර්ඞ්හි අයිසැක් නිව්ටන් ඇකඩමියේ සිසුන් විසින් මෙම නිර්මාණය කර ඇති අතර එයට ටීන් ටෙක් සම්මාන උළෙලේදී පළමු ස්ථානයට හිමි පවුම් 1000ක මුදල් ත්‍යාගය හිමිව තිබේ.
මෙම කොන්ඩමය මත ලිංගික රෝග බීජ සමග ප්රතිකි්රයා කරන ප්‍රතිදේහ ස්ථරයක් ඇති අතර එම ප්‍රතික්‍රියාවට අනුව රබර් පටලය සිය වර්ණය වෙනස් කරගනී.
ක්ලැමීඩියා රෝගය ඇතිනම් කොන්ඩමය කොළ පැහැයට හැරෙන අතර හර්පීස් සඳහා කහ පැහැයද සිෆිලිස් සඳහා නිල් පැහැයද කොන්ඩමය විසින් අත්කරගනු ඇතැයි පැවසේ.
ලිංගාශ්‍රිත ඉන්නන් ඇති කරන මානව පැපිලෝමා වෛරසය පවා හඳුනාගැනීමට මෙයට හැකිවීම විශේෂත්වයකි.
මෙම ස්මාට් කොන්ඩමයේ නිපැයුම්කරුවන් වන 14 හැවිරිදි ඩාන්යාල් අලි, 13 හැවිරිදි මුආස් නවාස් හා 14 හැවිරිදි චිරාග් ෂා පවසා ඇත්තේ ලිංගාශ්‍රිතව ව්‍යාප්ත වන රෝග සඳහා ප්‍රතිකාර ගැනීම සඳහා උනන්දුව ඉහළ නැංවීමට සිය නිර්මාණය හේතු සාධක වනු ඇතැයි විශ්වාස කරන බවයි.
ප්‍රධාන පෙළේ කොන්ඩම් නිෂ්පාදන සමාගම් කිහිපයක්ම මෙම යෞවනයන් හමුවීමට උනන්දුව පළ කර ඇතැයිද වාර්තා වේ.
ත්‍යාග මුදලට අමතරව බකින්හැම් මාළිගයේදී ඇන්ඩෘ කුමරු හමුවීමටද ඔවුන්ට අවස්ථාව උදාවී ඇතැයි පැවසේ.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: