ඔබ ජීවිත කාලයෙන් කොපමණ දින ගණනක් ලිංගිකත්වය වෙනුවෙන් ගෙවා දමනවද කියලා දන්නවද ?

ඇත්ත වශයෙන්ම කිව්වොත් ලිංගිකත්වය වෙනුවෙන් ගෙවා දමන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. තම සහකරු හෝ සහකාරියට දක්වන ආදරය සහ කාමාශාව වගේ දේවල් මේ වෙනස්වීමට බලපානවා. ඔබ ලිංගිකත්වය වෙනුවෙන් ගෙවා දමන කාලය කොපමණද කියල නිකමටවත් සොයා බැලුවද? මෙන්න එහෙනම් මේ ගැන අළුත් පර්යේෂණයක් කරල තියෙනවා. ඒ පර්යේෂණයෙන් හෙලිවන තොරතුරු වලට අනූව ඔබ ලිංගිකත්වය වෙනුවෙන් ගෙවා දමන කාලය කොපමණද කියල තවදුරටත් රහසක් නෙවෙයි. ඒ වගේම ඔබ නොසිතන අයුරින් ඒ කාලය එතරම් ලොකු කාලයකුත් නෙවෙයි. ඔබ මෙය විශ්වාස කළත් නැතත් පිළිගන්න වෙනවා. අපි ලිංගිකත්වය හා ආදරය වෙනුවෙන් සම්පූර්ණ ජීවිත කාලයෙන් ගෙවා දමන්නේ 1% ක් තරම් පොඩි ප්‍රමාණයක්. මෙය ආසන්න වශයෙන් කිව්වොත් මුළු ජීවිත කාලයෙන් දින 117 ක් පමණ වෙනවා.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: