Header Ads

කාමසූත්‍ර ග්‍රන්ථයේ එන ලිංගික එක්වීම් ඉරියව් 4ක් මෙන්න.


කාමසූත්‍ර ග්‍රන්ථයේ එන ලිංගික එක්වීම් ඉරියව් 4ක් මෙන්න.

කාමසූත්‍ර ග්‍රන්ථයේ එන ලිංගික එක්වීම් ඉරියව් 4ක් – දෙවැනි කොටස
ව්‍යාත්සානයන් විසින් රචනා කර ඇති සුප්‍රකට ‘කාමසූත්‍ර’ ග්‍රන්ථය පිලිබඳ ඔබ සැවොම අනිවාර්යයෙන්ම අසා ඇති. මානව ලිංගික සබඳතා පවත්වාගෙන යාම පිලිබඳ ප්‍රායෝගික උපදෙස් රැසක් අඩංගු වන මෙම ග්‍රන්ථය ලිංගිකව හැසිරෙන්නේ කෙසේද යන්න පිළිබඳව පමණක් ලියැවූවක් නොවෙයි. විවාහ දිවිය සතුටින් ගත කරන ආකාරය, ආදරයේ ස්වභාවයන්, මිනිස් ආශාවන් ආදිය පිලිබඳ වටිනා තොරතුරු රාශියක්ම ඇතුලත් වන ග්‍රන්ථයක් බව කිව යුතුයි.

කාමසූත්‍ර ග්‍රන්ථයේ සඳහන් වී ඇති ලොව පුරා අතිශය ජනප්‍රිය ලිංගික එක්වීම් ඉරියව් කිහිපයක් ගැන මීට පෙර ලිපියක් අප ඔබ වෙත ඉදිරිපත් කළා. මේ එහි දෙවැනි කොටසයි.

 

අත්වාරුව (The Indian Handstand)

මෙම ඉරියව්ව  ඇඳ මත සිටින විට හෝ පොළොවේ වැතිර සිටින විට අනුගමනය කිරීමට ඉතාම ලෙහෙසියි. මෙහිදී කාන්තාව එක් කකුලක් ඔසවා  නවාගෙන සිරුරේ බර තම අත් දෙකෙන් දරා වැතිර සිටිනවා.

 

ඇණය (The Peg)

පිරිමියා එක් පසෙකට ඇලව සිටිනා අතර කාන්තාව අනෙක් පසින් වැතිර පිරිමියාගේ සිරුර වටා රූපයේ දැක්වෙන අයුරින් දෙකකුල් පටලවාගෙන සිටීම මෙහිදී සිදු වනවා.

 

කෙඳිරීම (The Whisper)

පිරිමියා වැතිර සිටින විටදී කාන්තාව දෙකකුල් නවාගෙන ඔහුගේ සිරුර මත සිටීම මෙහිදී සිදුවනවා.

 

කුළුණ (The Column)

පිරිමියා ඉඳගෙන සිටින අතර කාන්තාව බිම ඇණගෙන සිටින ඉරියව්වෙන් පිරිමියාගේ දෙකකුල් අතර වාඩි වී සිටියි.



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි





No comments:

Powered by Blogger.