මේ ඔසුව බිව්වොත් ඔබත් මෙන්න මෙහෙම කෙට්ටු වෙනවා මහත අයට කෙට්ටු වෙන්න නියම බෙහෙත මෙන්න.

තරබාරු කම නම් හැමෝටම ප්‍රශ්නයක්. තරබාරු කමෙන් මිදෙන්න ඔයාල නොකරන වේදකමක් හෙදකමත් නැතිය කියා මම දන්නවනේ. ඔන්න තරබාරු බව අඩු කරගන්න විස්මිත පානයක් ගැන මම ඔයාලට අද කියන්න හිතුනා. මේ විස්මිත පානය ගැන විස්තරය අන්තර්ජාලයේ තමා තිබුනේ. ඔන්න මම ඔයාල වෙනුවෙන්ම ඒක සිංහලය පරිවර්තනය කරලා ගෙන එනවා. අපි බලමු මොකක්ද මේ විස්මිත මැජික් පානය කියල.
ඔයාල දන්නවද මි පැණි සහ කුරුඳු වල විශේෂිත ඖෂධීය බලයක් තියෙන බව. අප දැන් බලමු මෙම පානය තනා ගන්නේ කෙසේද කියල.
උණු වතුර වීදුරුවකට කුරුඳු කුඩු තේ හැඳි භාගයක් දමා එය සිසිල් වන්නට ඉඩ තබන්න. (බොන්න පුළුවන් තරමේ උණුසුමකට සිසිල් උනාම ඇති) ඉන්පසු මී පැණි තේ හැන්දක් එකතුකර හොඳින් හැඳි ගා මිශ්‍ර කරගන්න.
නොතේරෙන දෙයක් තියේනම් මේ වීඩියෝවෙන් බලන්නකෝ හදන හැටි
භාවිතා කරන අයුරු
මෙය දවසේ විවිධ අවස්ථාවන්හි භාවිතා කල යුතුය. එම කාලයන් පහතින් දක්වා තියෙනවා.
ඔබගේ උදෑසන ආහාරයට විනාඩි 20-30 කට පෙර හිස් බඩ මෙම මිශ්‍රණය බිමට ගන්න
ආහාර වේල් දෙකක් අතරතුර බඩගිනි දැනේ නම් මෙය පානය කරන්න
ඔබ ව්‍යායාම්වල යෙදෙන්නේ නම් හිස් බඩ ව්‍යායාම වල යෙදෙන්න. ව්‍යායාම්වලට පසු මෙය පානය කරන්න.
හවස් වරුවේද, නින්දට යෑමට ප්‍රථමද මෙය පානයට ගන්න
2009 දී International Journal of Food Sciences and Nutrition සගරාවේ අධ්‍යනයකින් පල වුයේ මෙම පානය දියවැඩියා රෝගින්ටද උචිත බවයි. මෙමගින් ආහාර ජිරණයද ඉතා පහසුවෙන් සිදු කරවන අතර පරිවෘතිය වේගයද මනාව සිදු කර ඔබව නිරෝගිවත් තබයි. වඩාත් කාර්යක්ෂම ප්‍රතිඵල ලැබීමට ආහාර වල මනා පාලනයක්ද ව්‍යායාමද කිරීම අවශ්‍ය වේ.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: