මෙන් මේ සරල ක්‍රම කිහිපය අනුගමනය කරොත් පිළිකා වලින් මිදෙන්න ඔබටත් පුළුවන්.

අතීතයට සාපේක්ෂව පිළිකාවට ගොදුරුවීමේ ප්‍රවණතාවය මේ වන විට ඇත්තේ ඉතා ඉහල මට්ටමකය. අපේ රටේ පිළිකා රෝගීන් බහුල වෙමින් පවතින අතර ලොව බොහෝ රටවල්ද මෙම තත්වයට මුහුණ දී සිටී.
වෙදකමට වඩා හෙදකම අගනේය යන හෙළ කියමන පිළිකාවටද අදාලය. මන්ද පිළිකාවලට ගොදුරු වීමට වඩාත් හේතුවන්නේ පුද්ගලයින්ගේ ජීවන රටා සහ ආහාර රටාවන් වීමය. මේ ජීවන සහ ආහාර රටාවන් තරමක් හෝ වෙනස් කරගත හැකිනම් පිළිකාව මග හැරීමට ඔබුට හැකිවනු ඇත.
මේ ජාත්‍යන්තර සඟරා කිහිපයක පළව තිබූ පිළිකාවට වැට බඳින්නට ඔබ වෙනස් කරගතයුතු කරුණු කිහිපයකි. බටහිර රටවල කෙරෙන පර්යේෂණ වලට අනුව මෙහි සඳහන් වන සෑම ක්‍රියාවක්ම ඔබට කළ නොහැකි වනු ඇත. නමුත් කළ හැකි යම් පමණකින් ආරක්ෂාවක් ලැබිය හැක.
සීනි අධික පානයන්ගෙන් ඈත් වන්න.
වැඩියෙන් හිටගෙන ඉන්න අඩුවෙන් ඉඳගෙන ඉන්න
බ්‍රොකොලි කෑමට පෙර තම්බන්න
බ්‍රසීල් නට්ස් ආහාරයට ගන්න
සුදු ළූණූ කන්න
ගෝවා ගෝවා මල් ආහාරයට ගන්න
අල සූරියකාන්තා (එළවළු විශේෂයකි) ආහාරයට ගන්න
මිනිත්තු 15ක් උදෑසන හිරු එළියේ සිටින්න
ග්‍රීන් ටී බොන්න
වයින් හෝ බියර් පානය කරන්න ( වයින් වීදුරු 03ත් 06ත් අතර ප්‍රමාණයක්, බියර් පයින්ට් 1ත් 2 1/2ත් අතර ප්‍රමාණයක් (සතියකට එක්වරක්))
wild salmon මාළු ආහාරයට ගන්න
කිවි පළතුර කන්න
නිදන කාමරය අඳුරේ තියන්න
මිදි ගෙඩි කිහිපයක් කන්න
ළූණු ආහාරයට ගන්න
දිනකට මිනිත්තු 30ක්වත් ඇවිදින්න
ඇඳුම් ඩ්‍රයි ක්ලීන් කිරීමෙන් වළකින්න
බදින ලද චිප්ස් වර්ග ආහාරයට නොගන්න
කිරි බොන්න
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: