Header Ads

ආහාර ගැනීමෙන් පසු ඔබ කවදාවත් මේ වගේ දේවල් කරන්න එපා.


ආහාර ගැනීමෙන් පසු ඔබ කවදාවත් මේ වගේ දේවල් කරන්න එපා.

ආහාර ගැනීමෙන් පසු අප නොකළ යුතු දේ රැසක් තියෙනවා’ ඒවා කිරීමෙන් ඔබට හානියක් සිද්ධ වෙනවා’ එසේ නොකළයුත්තක් සිදු කිරීමෙන් සිදුවන්නේ මොනවාද ? ඒ ගැන පැහැදිලි කිරීමකුත් එක්කම මේ ආහාර ගැනීමෙන් පසු නොකළ යුතු දේවල් අප කියා දෙන්නෙ මෙයින් ඔබත් නොදැනම එක් වරදක් හෝ කිහිපයක් අප හැමෝම සිදු කරන බවට අප විශ්වාස කරන නිසයි’


ආහාර ගැනීමෙන් පසු සිගරට් බොන එක භයානක වරදක්


මේක හරියට සිගරට් දහයක් එකවර බිව්ව හා සමානයි’ එපමණ සෞඛ්‍ය අවදානමක් සිරුරට ඇති වෙනවා’ ආහාර පරිවෘත්තීය අතරේ සිගරට්ටුවක් පානය කිරීම නිසා මේ වැඩිපුර අවදානම ඇති වෙනවා’


ආහාරයක් ගත් විගසම පලතුරු අනුභවයත් හොඳ නෑ


මේක නම් අප කවුරුත් කරන වැඩක්’ ඒත් පෝෂණ විද්‍යාත්මකව හරි දෙයක් නොවෙයි’ බර ආහාරයක් ගැනීමෙන් පසු පලතුරක් ගැනීමෙන් ආමාශයේ වාතය පිරෙනවා’ එය ආහාර ජීර්ණක ක්‍රියාකාරිත්වයට බාධාවක්’


ආහාරයක් ගත් විගස තේ බොන්න එපා


තේ වල විශාල වශයෙන් ආම්ලිකතාවයක් තිඛෙනවා’ මේ ආම්ලික ද්‍රව්‍ය ආහාරයේ ඇති ප්‍රෝටීන සමග ඇතිවන අන්තර් ක්‍රියාවෙන් ආහාර ජීර්ණයට බලවත් බාධා එල්ල වෙනවා’






අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




 

No comments:

Powered by Blogger.