ඔබේ නියපතු වල මේ වගේ ලක්ෂණ තියෙනවනම් ඔබටත් සමේ රෝග හටගෙන වෙන්න පුළුවන්. වහා දැනුවත් වෙන්න.

ඔබේ නියපොතු ඔබගේ සමස්ත සෞඛ්ය සඳහාම අදාල කරුණු රාශියක් ලබා දිය හැකිය…. මාරක තත්ත්වයන් වල සිට පෝෂණ තත්ත්වය දක්වා කරුණු මෙහෙදී දැක්විය හැක…. නිය අසාමාන්යතා බොහෝ විට සමේ රෝග හා ආසාදන නිසා ද ඇතිවිය හැක… නමුත් ඒවාට වඩා පොදු රෝගී තත්වයන් පෙන්වාදිය හැක.
1 සුදු පැහැ නිය
සාමාන්යයෙන් අඳුරු ගැටි සහිත සුදු නිය අක්මාවේ ප‍්‍රශ්නයක් හො ඇතැම්විට සෙංගමාලය ද විය හැකිය. තව ද අසමානය ලෙස ඇගිලි වැටි විකුර්ති ස්වභාවයක් ඇත්නම්, මෙය ද අක්මා පද්ධතියේ යම් රෝගී තත්වයක් ද විය හැකිය.
2 කහපාට නිය
දිලීර ආසාදන හෙතුවෙන් ද නිය කහ පැහැ ගැන්වීම සාමාන්ය හේතුවකි තව ද කලාතුරකින් කහපාට නිය තයිරොයිඞ් ආබාධ, පෙනහළු රෝග, දියවැඩියාව හෝ සමේ රොග මෙන්ම ඊටත් වඩා බරපතළ රෝග ලක්ෂණයක් ද විය හැකිය.
3 සුදුමැලි නිය
ඔබේ නියපොතු ඉතා සුදුමැලි පැහැයට හැරෙමින් තිඛෙනම් මෙය ද බරපතල රෝග ලක්ෂණයක් විය හැකිය. එනම්..
රක්ත හීනතාව
හෘදය අකර්මන්ය වීම
අක්මා රෝග
4 නිලට හුරු නිය
මෙවැනි නිය මගින් ශරීරයේ ඇති ඔක්සිජන් ඌනතාවය පිළිබද දර්ශකයක් පෙන්නුම් කරනු ලැබේ. එනම් පෙනහළු ආශ්‍රිත රෝගතත්වයකි එමෙන්ම මෙමගින් හෘදයාබාධ තත්වයක් ද පෙන්නුම් කරයි
5 වළ ගැසූනු නිය
සෝරෛයසිස් නම් චර්මරෝගය හෝ ආතරයිටිස් (සබකේපප්එදරහ ්රඑයරසඑසි) එහෙමත් නැත්තම් සන්ධිප්‍රදාහයක මුල් ලකුණක් විය හැකිය
6 ඉරිතැලුනු / පියලි නිය
නියපොතු ඉරිතලා දෙකඩ වී හෝ කුහර ඇති වී ඇත්නම් තයිරොයිඞ් ග‍්‍රන්ථියේ ආබාධ ඇති බව සංඥාවකි. මෙය කහ පැහැයක් ගෙන සමට අනුබද්ධව සිදුවන නම් සමහරවිට දිලීර ආසාදනයක ප‍්‍රතිඵලයක් ද විය හැක.
7නියපොතු යටින් අඳුරු රේඛාවන්
නියපොතු යටින් අඳුරු රේඛා ඇති වීම බොහෝවිට (පැක්බදප්) මෙලනොම, බරපතල වර්ගයේ චර්ම පිළිකාවක් ද විය හැකිය මේ සදහා වහාම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වෙයි.
8 හපන ලද නිය
සමහර විට ඔබ නියපොතු සපාකැමේ ඇබ්බැහිවීමකින් පෙලෙන්වා වෙන්න පුලුවන්. එමගින් හැ`ගවන්නේ නිදන්ගත සාංකාතත්වයක් වන්නට හැකිය.. මේ සදහා සාර්ථකව ප‍්‍රතිකාර නොකළහොත් අහිතකර ආබාධ පෙන්නුම් කළ හැකිය.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: