Header Ads

ඔබත් වැඩිපුර තේ බොනවානම් අනිවාර්යෙන් මේ ගැන දැනුවත් වෙන්න නැතම් ඔබටත් මෙම රෝගය හැදෙන්න පුළුවන්.


ඔබත් වැඩිපුර තේ බොනවානම් අනිවාර්යෙන් මේ ගැන දැනුවත් වෙන්න නැතම් ඔබටත් මෙම රෝගය හැදෙන්න පුළුවන්.
 

ලොකු පොඩි අපි කවුරුත් එදිනෙදා ජිවිතයේ මෙන්ම අනෙකුත් අවස්ථාවලදී තේ පානය කිරීමට පුරුදු වී සිටිනවා .  අදික ලෙස තේ පානය කිරීම මගින් අප ශරීරයට සිදු වෙන බරපතල බල පෑම් පිලිබදවයි.


වැඩිපුර තේ පානය කරොත් වෙනනේ මොනවාද ?

අධික ලෙස තේ පානය කිරීමේදී ෆ්ලෝරයිඕ අධි මාත‍‍්‍රාවක් ශරීරගත වෙන අතරල ඒ හේතුවෙන් අස්ථී ප්ලෝරෝසියාව කියන දුර්ලභ ආකාරයේ අස්ථී රෝග ඇතිවීමේ බරපතල අවධානම් තත්වයක් තිඛෙනවා අධික ලෙස තේ පානය කිරීම මගින් ෆ්ලෝරයිඕ මට්ටම සාමාන්‍ය මට්ටමට වඩා 4 ගුණයකින් වැඩි බවයි වෛද්‍යවරුන්ගේ මතයයි.

ඔබත් අධික ලෙස තේ පානය කරන අයෙක්නම් අද සිට එය සිමා කලොත් ඔබට අප ඉහතෙන් සදහන් කල රෝගී තත්වයන්ගෙන් මිදිය හැක.

උපුටා ගැනීමකි


No comments:

Powered by Blogger.