Header Ads

කහපාට දත් ගෙදරදී සුදු කරගන්න මෙන්න මේ ලේසිම ලේසි ප්‍රතිකාර කරන්න.


කහපාට දත් ගෙදරදී සුදු කරගන්න මෙන්න මේ ලේසිම ලේසි ප්‍රතිකාර කරන්න.


දත් කහපාට වෙන්න බලපාන කරුණු අතර ජානමය සාදක සහ අප ගන්නා ආහාර පාන මුඛ සෞක්‍ය සහ පිරිසිදු කමද  බලපානවා. දත්සුදු කරන්න කරන ප්‍රතිකාර මිළ අදික වන අතර ගෙදරදී ස්වභාවික දේවල් උපයෝගී කරගෙන කරගන්න පුළුවන් විදියක්  මේ කියන්න යන්නේ,



1. බේකින් සෝඩා


බේකින් සෝඩා කියන්නේ කහපාට දත් සුදු කරන්න පුළුවන් ඉතා හොද ද්‍රවුය ක් . බේකින් සෝඩා තේ හැදී කාලක් ගෙන ටූත් පේස්ට් ටිකක් එක්ක කවලම් කරල සතියට දෙපාරක් දත් මදින්න. පසුව මද උණුසුම් වතුරෙන් කට සෝදන්න.


2. ලෙමන් ජුස් සමග බේකින් සෝඩා

ලෙමන් ජුස් මේස හැන්දකට බේකින් සෝඩා තේ හැන්දක් මිශ්‍ර කර සතියට දෙපාරක් දත් මදින්න. පසුව මද උණුසුම් වතුරෙන් කට සෝදන්න.


3.දොඩම් ලෙල්ලක්

දොඩම් ලෙල්ලක් ගෙන සැම රාත්‍රියකම ඔබේ දත් වල අතුල්ලන්න. එලි වෙනකම් කට සෝදන්න එපා.දොඩම් වල විටමින් ක‍  සහ කැල්සියම් අඩංගු වන අතර රාත්‍රිය පුරාම ක්ෂුද්‍ර ජීවීන් එක්ක සටන් කරනවා.යහපත් ප්‍රතිපල ලැඛෙනකම් මෙය දිගටම කරන්න.


4. ස්ට්‍රෝඛෙරි

ස්ට්‍රෝඛෙරි ගෙඩි කිහිපයක් ගෙන හොදින් පොඩිකර තලපයක් ලෙස හදාගන්න. පසුව දිනකට දෙපාරක්  ඔබේ දත් වල අතුල්ලන්න. පසුව කට සෝදා හරින්න. ස්ට්‍රෝඛෙරි වල දත් සුදුකරන්න පුළුවන් විටමින් ක‍ අඩංගු වෙනවා..යහපත් ප්‍රතිපල ලැඛෙනකම් මෙය දිගටම කරන්න.


5.ලෙමන් ජුස් සමග ලූ‍නු කුඩු

ලෙමන් ජුස් මේස හැන්දකට ලූ‍නු කුඩු  තේ හැන්දක් මිශ්‍ර කර දත් මත අතුල්ලන්න.පසුව විනාඩි කිහිපයක් තිඛෙන්න හරින්න.. පසුව මද උණුසුම් වතුරෙන් කට සෝදන්න. සතියට දෙපාරක් කරන්න.


6. අගුරු කුඩු

අගුරු කුඩු ටිකක් ගෙන ටූත් පේස්ට් සමග කවලම් කර  දිනකට දෙපාරක් දත් මදින්න. යහපත් ප්‍රතිපල ලැඛෙනකම් මෙය දිගටම කරන්න.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි





No comments:

Powered by Blogger.