ඉක්මනින් සුදු වෙමුද? විමතිය දනවන සුදු වෙන්න විශ්මිත ක්‍රම රැසක් මෙන්න ගෙදරදීම පහසුවෙන් හදාගන්න මෙන්න මේ ක්‍රම අනුගමනය කරන්න

හුගක් අය අහල තිබුණා ඉක්මනින් සුදු වෙන්න විදියක් කියන්න කියලා. තලෙළු කෙනෙක් සුදු කරන්න නම් බැරි වුනත් අද අපි ඔයාලට කියල දෙන්නේ සම පැහැපත් කර ගන්න පුළුවන් විශ්මිත විධි කීපයක් ගැන. මෙහි විවිධ ක්‍රම ගණනාවක් තියෙන නිසා ඔයාලට පහසු විදිය අනුගමනය කරන්න පුළුවන්.
සමට සාත්තු කල යුතු විදි කීපයක් ගැන මුලින් සොයා බලමු.
1. සම පිරිසිදු කිරීම
සම පිළිබද උනන්දුවක් දක්වනවානම් කල යුතු මුල්ම සහ ප්‍රමුඛතම කාරණය වනුයේ පිරිසිදු කමයි. සබන් වෙනුවට ස්වභාවික පැළෑටි සාරයෙන් නිපදවා ඇති ක්ලේන්සර් වර්ගයක් පාවිච්චි කරන්න.
2. මාත්රාකිරීම
සම ටෝන් කිරීම පිරිසිදු කිරීම තරම්ම වැදගත් දෙයක්. ටොන් කිරීම මගින් සමේ තෙතමනය රැක දෙයි.විවරවී ඇති කුප වසා දමමින් මෘදු සුකුමාර සුදුවන් සමක් ලබාදෙයි
3. තෙත් කිරීම
සම හොදින් නැවුම්ව තබයි. මොයිස්චරයිසින් අලෙපනයක් ලබා ගැනීමේදී සමේ තත්වයට සමාන වර්ගයක් ලබා ගැනීමට සැලකිලිමත් වෙන්න. වියලි සමක් නම් වැඩි තෙතමනයක් ඇති සහ තෙල් සහිත සමක් නම් තෙල් නැති මොයිස්චරයිසින් අලෙපනයක් භාවිතා කරන්න.
4. පුයර
තෙල් සහිත සමක හිමි නම් පුයර තැවරීම මගින් තෙල් ගතිය සගවා දැමීමට සහ නැවුම් බවක් විදහා දැක්වීමට සමත් වෙනවා.
ෆෙෂල් ක්‍රම
මීපැ‚ මාස්ක්
අවශ්‍ය දේ
මීපැ‚ මේස හැදී ½
නිවුණු තේ කහට වතුර කෝප්ප 1
හාල් පිටි මේස හැදී 2ක්
සියලු දේ එකට මිශ්‍ර කර බ්ලෙන්ඩ් කරන්න. මෙම මිශ්‍රණය මුහුණේ ආලේප කර වේලෙන තෙක් සිටින්න. ඉන්පසු මද උණුසුම් ජලයෙන් සෝදා හැර තෙන මාත්තු කරගන්න.
මීපැ‚ සමේ තෙතමනය රදවා ගනී. හාල් පිටි සමේ මැරුණු ෙසෙල ඉවත් කරයි. තේ සම මීපැ‚ වල අඩංගු ගුණ මගින් සමේ පැහැය එලිය කරයි.
දොඩම් සහ මුදවාපු කිරි මාස්ක්
අවශ්‍ය දේ
දොඩම් ලෙලි කුඩු මේස හැදී 2ක්
නැවුම් මුදවාපු කිරි මේස හැදී 3 ක්
ද්‍රව්‍ය දෙක කෝප්පයකට එකතු කර හොදින් මිශ්‍ර කර ගන්න. මිශ්‍රණය කැටිති නැතිවෙනතෙක් මිශ්‍ර කර ගන්න. අවශ්‍ය නම් බිටරයකින් බිට් කරගන්න. ෆෙස් මාස්ක් එකක් ලෙස මුහුණේ අලේප කර විනාඩි 10-15 සිටින්න. සිතල වතුරින් සෝදා හැර තෙතමාත්තු කරගන්න.
දොඩම් වල ඇති සම පැහැපත් කිරීමේ ගුණ සහ මුදවාපු කිරිවල ඇති ගුණ මගින් සම පැහැපත් කරයි.
ඉක්මනින් පැහැපත් සමක් ලබා ගන්න ගෙදරදී කල හැකි පිළියම්
ජලය පානය
වතුර විදුරු 8ක් දවසකට බොන්න. වතුර ශරීරය සජලව තබා ගැනීමට අනිවාර්යය. මනුෂ්‍ය ශරීරයේ 60%ක් ඇත්තේ ජලයය.
ව්‍යායාම
ශරීරයට වගේම ඔබගේ සමටත් ව්‍යායාම මගින් ලැඛෙන්නේ මහත්වූ ප්‍රතිපලය. දවසට විනාඩි 30ක් වත් ව්‍යායාම කරන්න.
හොදින් නිදා ගන්න
ශරීරයට වගේම සමටත් නින්ද අතවශ්‍යය. නිසි ලෙස නිදා ගත්තේ නැත්නම් ඔබ නිදිමත්, වෙහෙසකර සහ නොරුස්සන බවක් දක්වයි. අඩුවෙන් නිදා ගැනීමෙන් ඇස යට කලුපාට වීම ඇතිවිය හැකිය. හොදින් නිදා ගැනීම මගින් මැරුණු ෙසෙල වත්කර අලුත් ෙසෙල වර්ධනය වීමට ඉද ලබාදේ
නින්දට කලින් මේකප් ඉවත් කරන්න
මේකප් පාවිච්චි කරානම් ඒවා නිදා ගන්න කලින් ඉවත් කිරීමට මතක තබා ගන්න.
ඉක්මනින් පැහැපත් සමක් ලබා ගන්න ගෙදරදී හද ගන්න පුළුවන් දේ
1. ලෙමන් සහ තක්කාලි යුෂ
හොදින් ඉදුණු තක්කාලි ගෙඩියක් ගෙන පොඩි කර පල්පයක් ලෙස හදා ගන්න. මෙහි යුෂ වෙන්කර තක්කාලි පල්පයට ලෙමන් ගෙඩි බාගයක යුෂ එකතු කර ගන්න. දැන් මෙම සද ගත පල්පය මුහුණේ තැවර විනාඩි 20 සිටින්න. සිතල වතුරින් විනාඩි 20කත පමණ පසු සෝදා හරින්න.
2. අල
අල ගෙඩියක් ගෙන හොදින් සෝදා පොතු සුද්ද කරගන්න. ඉන්පසු අල ගෙඩියෙන් සියුම් පෙති 2ක් කපා එය මුහුණේ සියුම් ලෙස අතුල්ලන්න. එහි අඩංගු විටමින් ක සමේ පැහැය දිදුලවයි. මෙසේ තවරා ගන්නාලද අල යුෂ මුහුණේ විනාඩි 15ක් පමණ තබාගෙන සිට ජලයෙන් සෝදා දමන්න.
3. කිරි සහ ආමන්ඩ් ආලේපය
ආමන්ඩ් ගෙඩි 5ක් ගෙන රැයක් පොගවා ගන්න. උදේ එම ආමන්ඩ් ටික කුඩුකර අඹරා ගන්න. එයට වතුර ටිකක් එකතුකර පල්පයක් ලෙස හද ගන්න. මෙය අලුත් භාජනයකට දමා කිරි මේස හැදී 3-4ක් එකතු කරන්න. හොදින් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 20කත පසු සෝදා දමන්න.
4. කෝමාරිකා ජෙල්
කෝමාරිකා කොලයක් ගෙන මැදින් කපන්න. සුරා මදය එකතු කර එය මුහුණේ ගලවන්න. විනාඩි 20ක් විතර ජෙල් එක වියලි යනතෙක් සිටින්න. මද උණුසුම් වතුරින් අවසානයේ සෝදා හරින්න. සමට ඉතා හිතකර කෝමාරිකා මගින් සමේ කළු පැහැය අඩු කර එලිය කරයි.
5. කඩල පිටි සමග කහ
කඩල පිටි මේස හැදී 2 කට කහ ටිකක් එකතු කරන්න. කිරි හෝ වතුර ටිකක් එයට එකතුකර පල්පයක් ලෙස හදා ගන්න. මුහුණේ ආලේප කර විනාඩි 20කට පසු සිසිල් වතුරින් සෝදා හරින්න.

No comments: