තරබාරුවට තිත තබන කරපිංචා කැඳ හදන හැටි මෙන්න.

කරපිංචා කොළ දෙකක් තුනක් හොද්දට දැම්මම හොද්දේ රස, සුවඳ දෙගුණ, තෙගුණ වන බව කාගේත් නොරහසකි. කරපිංචා කැඬෙහි රස විස්තර කරන්නට එයම ප්‍රමාණවත් සාක්ෂියකි. කරපිංචා කැඳ රසයෙන් වගේම ගුණයෙනුත් ඉහල බව පහත කරුණුවලින් ඔබටම ඔප්පු වේවි.
කොලෙස්ටරෝල්, රුධිර පීඩනය, හෘදයාබාධ වැනි නිධන්ගත රෝගවලින් පිඩා විඳින ඔබට කරපිංචා තරම් අනර්ඝ ඖෂධයක් සොයාගත නොහැකි වේවි. ඔබ මෙම රෝග ත්‍රිත්වයෙන් එක් රෝගයකින් හෝ පිඩා විඳිනවා නම් කරපිංචා කැඳ සතියට දෙතුන් වතාවක් පානය කිරීමෙන් අනෙකුත් රෝග වැළඳීමේ ප්රවනතාවය අඩු කරවා ගත හැකිය.
එසේම සර්ප විෂට, ශරීරයේ විෂ නැසීමට, වාතයට, සෙමට, ආහාර දිරවීමට, ආහාර රුචිය වැඩිවීමට, වමනය පාලනයට, පණු රෝගවලින් ඈත් කිරීමට, අජීර්ණයට වැනි ගුණයන් බොහොමයක් හිමිවන අපුරු පානයකි.
මේ සඳහා අවශ්‍ය ද්රරව්ය
මඳක් නොමේරු කරපිංචා ඉති මිටක්
නිවුඩු කැකුළු හාල් ග්‍රෑම් 150 ක්
ගා ගත් පොල් අවශ්‍ය ප්‍රමාණයට
ඉගුරු පෙත්තක්
සුදු ළුණු බික් දෙකක්
රතු ළුණු ගෙඩි හතරක්
ලුණු ස්වල්පයක්
සාදා ගන්නා ආකාරය
සෝදාගත් කරපිංචා කොළ කොටා හෝ බ්ලෙන්ඩර් කර මිරිකා පසෙකින් තබා ගන්න. එසේම පොල් ප්‍රමාණය ද මිරිකා පසෙකින් තබන්න. සහල් ප්‍රමාණය සෝදා, ගරා එයට ඉඟ=රු පෙත්තක්, සුදු ළුණු, රතු ළුණු, එක්කර වතුර ලිප තබන්න. හොඳින් තැම්බුණු බතට පොල්කිරි හා ලුණු එක්කර හොඳින් හොඳින් නටවා කලින් සාදාගත් කරපිංචා යුෂ මිශ්‍රණය එක්කර විනාඩියකින් ලිපෙන් බාගන්න.

No comments: