වෛද්‍යවරුන් පවා මවිතයට පත් වූ හෘදයාබාධ සුවකර කොලේස්ට්රෝල් මට්ටම අඩුකර දී ප්‍රතිශක්තිකරණ පද්ධතිය වේගවත් කර දෙන අපූරු ඛෙහෙත් වට්ටෝරුව..

කුරුඳු හා මී පැ‚ එකට මිශ්‍ර කලහම බොහෝමයක් රෝගවලට සුවය ලබා ගන්න පුළුවන්. මේ ස්වභාවික මිශ්‍රණය අවුරුදු ගානක් තිස්සේ ඛෙහෙත් වට්ටෝරුවක් විදියට පාවිච්චි කරලා තියනවා. එනම් මේ වට්ටෝරුව ඊජිප්තුවන් විසින් තුවාල සුව කරගැනීමට, ග්‍රීක වැසියන් තම ආයු කාලය දීර්ඝ කර ගැනීමට හා ඉන්දියානුවන් විසින් සුවැති දිවියක සමබරතාවය පවත්වා ගැනීමට වැනි ආකාරයන්ගෙන් භාවිතා කරල තියනවා. මේ සෑම පුද්ගලයෙක්ම කුරුඳු වල සහ මී පැ‚ වල ඖෂධීය ගුණය ගැන පමණයි දැනගෙන හිටියේ.
මේ බලවත් ස්වභාවික මිශ්‍රණය මගින් කොලෙස්ටොරෝල්, හෘද රෝග, ආතරයිටිස්, උණ සහ සෙම්ප්‍රතික්ෂාව වැනි ලෙඩ රෝග රාශියකටද සුවය ලබා දෙනවා.
1. කොලෙස්ටොරෝල් වලින් තොර වීමට
ඔබට සරලවම කොලෙස්ටොරෝල් වලට මුහුණ දෙන්න පුළුවන් මී පැ‚ මේස හැදි දෙකක් හා කුරුඳු තේ හැදි තුනක් ජලය වීදුරුවකට මිශ්‍ර කිරීමෙන්. ඉන් පසුව ඔබගේ කොලේස්ට්රෝල් මට්ටම පැය දෙකකින් සියයට දහයකින් අඩු වේවි.
2. හෘද රෝග වලට සුවය ලබා දීම
උදැසන පාන් පෙත්තකට ජෑම් ගාලා ආහාරයට ගන්නවා වෙනුවට පාන් පෙත්තට මී පැ‚ හා කුරුඳු ස්වල්පයක් ඉහලා ආහාරයට ගැනීමෙන් රුධිරයේ තෙල් මට්ටම පහල දැමීම මගින් හෘද රෝග වලින් වැලකී සිටින්න පුළුවන්.
3. ආතරයිටිස් වලට සුවය ලබා දීම
උණු ජලය කෝප්පයකට මී පැ‚ මේස හැදි දෙකක් සහ කුරුඳු මේස හැන්දක් මිශ්‍රකර උදෑසන සහ සැන්දෑවේදී කෝප්පය බැගින් පානය කිරීමෙන් ආතරයිටිස් රෝගයට සුවය ලබාගන්න පුළුවන්.
4. සෙම්ප්රතික්ෂාවට සුවය ලබා ගැනීම
කුරුඳු තේ හැදි කාලක් මී පැ‚ තේ හැන්දකට මිශ්‍ර කර පරිභෝජනය කිරීමෙන් ඔබට ඔබගේ සෙම්ප්‍රතික්ෂාව සුව කර ගන්න පුළුවන්.
5. පිත්තාශයේ ආසාදන සුවකර ගැනීමට
උණු ජලය කෝප්පයකට කුරුඳු තේ හැදි දෙකක් සහ විශාල ප්‍රමාණයේ මී පැ‚ හැන්දක් එක්කර පරිභෝජනය කරන්න.
6. ප්‍රතිශක්තීකරණ පද්ධතිය වේගවත් කර ගැනීමට
ඔබගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කර ගැනීමට මේ අමුද්‍රව්‍ය දිනපතා පරිභෝජනය කරන්න. එමගින් ඔබගේ ශරීරය ස්වාභාවිකව බැක්ටීරියා වලින් සහ වෛරස් වලින් ආරක්ෂා කර දෙනවා.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: