Header Ads

ඔබගේ බඩ අඩු කර ගන්න ඕනෙනම් මෙන්න මේ විශ්මිත පානයන්ගෙන් කැමති පානයක් හදාගන්න



 ඔබගේ බඩ අඩු කර ගන්න ඕනෙනම් මෙන්න මේ විශ්මිත පානයන් ගෙන් කැමති පානයක් හදා ගන්න.

 

උදරය ඉදිරියට නෙරා ඒම අද කාලයේ විශාල ගැටළුවක්. වෙහෙසකාරී ව්‍යායාම හා ආහාර පාලනයෙන් තොරව රසවත් බීම එකක් මඟින් උදරය නෙරා ඒම අඩු කරගත හැකි බව ඔබ දන්නවාද? පහතින් දැක්වෙන්නේ එම පානයන් වර්ගයි.

01. ග්‍රීන් ටී

උදරය අඩුකර ගැනීමට දිනපතා ග්‍රීන් ටී පානය කිරීම බෙහෙවින් උපකාරී වේ. ග්‍රීන් ටී වල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරකයන් මඟින් පරිවෘත්තීය වේගවත් කර උදරය අඩු කර දේ.




02. කොමඩු පානය

මෙම අඩු කැලරි පානය උදරය අඩු කරගැනීමට කදිම පිළිතුරකි. කොමඩු වල අන්තර්ගත අධික ජලය ප්‍රමාණය උදරයේ තැන්පත්ව ඇති මේදය දිය කිරීමට උපකාරී වේ.



බඩ පුරවා දැමීම උදරය විශාලව පෙනීමට තවත් ප්‍රධාන හේතුවකි. Mint tea මඟින් උදරයේ වාතය  එක්රැස් වීම අඩු කර උදරය සැහැල්ලු කරවයි.





04. අන්නාසි බීම

මෙමඟින්ද පරිවෘත්තීය වේගය වැඩි කරමින් හා ආහාර ජීර්ණය ක්‍රමවත් කරමින් උදරය අඩු කිරීමට දායක වේ.


මෙම පානය අඩු කැලරි සහිත බැවින් උදරය අඩු කරවීමට දායක වේ.



 

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි



No comments:

Powered by Blogger.