අව්ව නිසා ඔබේ සමත් කළු පැහැ වෙලානම් මෙම ස්වාභාවික ක්‍රීම් එක ඔබත් හදාගෙන බලන්න.

අව්වට කළු උනු සම නැවත පැහැපත් කර වයසට යාම පමා කරන ස්වාභාවික ක‍්‍රීම් එකක් නිවසේදීම හදමු
කෝමාරිකා හා පොල් තෙල් ගැන මෙලොව අසා නැති කෙනෙකු නම් නැතුව ඇති’ ඒ වගේම තමයි මේ ජාති දෙකෙන්ම ගන්න පුළුවන් ප්‍රයෝජනත් ගොඩක් අය දන්නවා’ ඔබ දැනටමත් වෙළදපොලෙන් මිලදී ගෙන භාවිතා කරන ගොඩක් බොඩි ලෝෂන් වර්ග වල ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙසට මේවා යොදා ගන්නවා’ අද අපි ඔබට කියා දෙන්නේ මේ බලසම්පන්න ඖෂධ දෙක මිශ්‍ර කරලා සම ආශ්‍රිතව ඇති වන ප්‍රශ්න රාශියකට විසදුම් දෙන ක්‍රීම් එකක් හදන හැටි’ මෙම විශ්මිත ක්‍රීම් එක මගින් ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන පහල දැක්වෙනවා’
අව්වට කළු උනු සම නැවත පැහැපත් කිරීම’
ඉරිතැලුණු සම හා සමේ ඇතිවන අසාධන තත්වයන් සුවපත් කිරීම’
සමේ ඇදීම් සලකුණු ” අකලට සම රැලි වැටීම ” කුරුලෑ හා කුරුලෑ නිස ඇති වූ කැළැල් මකා දැමීම’
සමේ තෙතමනය නිවරදි ප්‍රමාණය නඩත්තු කරමින් සම සජල කර තිරිහන් භාවයට පත් කිරීම’
මෙම ක්‍රීම් එක හදන්න පොල් තෙල් යොදා ගැනීමේ වාසි
සමේ තෙතමනය පවත්වා ගනිමින් වයසට යාමේ ක්‍රියාවලියේ වේගය අඩු කරන්න පොල් තෙල් කියන්නේ හොදම ස්වාභාවික ඔසුවක්’
ඒ වගේම වියලි සමට ආලේප කල හැකි හොදම ලෝෂන් එක වන්නේත් පොල් තෙල්’
පොල් තෙල් කියන්නේ ප්‍රති බැක්ටීරියා හා ප්‍රති දිලිර ගුණයෙන් අනුන දෙයක්’
අවසාන වශයෙන් පොල් තෙල් මගින් ඔබේ සමට ස්වාභාවික දිස්නයක් ලබා දෙනවා’
අවශ්‍ය ද්‍රව්‍ය
සුරාගත් කෝමාරිකා මදය කෝප්ප 1/3 ක්
පිරිසිදු පොල් තෙල් කෝප්ප භාගයක්
සුවද කාරක වර්ගයක් (රෝස ‘ ලැවන්ඩාර් ” වැනිලා )
ක්‍රීම් එක සදා ගන්න ආකාරය
ප්‍රථමයෙන් භාජනයක් ගෙන එයට කෝමාරිකා මද හා පොල් තෙල් දමා ගන්න’
දැන් විනාඩි 5-10 අතර කාලයක් හොදින් මිශ්‍ර කරන්න’ උකු ගතියට දීප්තිමත් වර්ණයක් ලැඛෙන තුරු හොදින් මිශ්‍ර කර ගත යුතුයි’
හොදින් වැසිය හැකි විදුරු බදුනකට දමා කාමර උෂ්ණත්වයේ තබන්න’
භාවිතා කරන ආකාරය
වෙනත් ක්‍රීම් ආලේප කරන අන්දමටම මෙයද ඔබ කැමති වෙලාවක භාවිතා කරන්න’ නමුත් ඔබට හැකි නම් මෙය ස්නානය කිරීමෙන් පසු ආලේප කරන්න එමගින් ඔබට වඩාත් උසස් ප්‍රතිපල ලබා ගන්නට හැකි වේවි’
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: