නිරෝගී හැඩැති සිරුරක් සමග දින 30 කින් මහත් වෙන්න මෙන්න දේශීය රහස් වට්ටෝරුවක්

නිරෝගී හැඩැති සිරුරක් සමග දින 30 කින් මහත් වෙන්න මෙන්න දේශීය රහස් වට්ටෝරුවක්.
ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි කෙසග බව නැතිනම් මේ කෙට්ටු ගතිය එහෙම නේද ? මහත් වීමට අත දිග හැර සල්ලි වියදම් කර බෙහෙත් විදින මිනිසුන් විඳින දුක් කම්කටුලු ගැන නම් අනන්තවත් අහලත් ඇති දැකලත් ඇති නේද ? මේ සඳහා නොයෙක් බටහිර ඖෂධයන්ට අත දිගහැර වියදම් කෙරුව ද නවතින්නේ අළුත් ම ලෙඩ ගොන්න්දක් සමග රෝගී වූ ශරීර කුඩුවක් හිමි කරගෙන නේද ? අතුරු ආබාධ ගොන්නක් දායාද කරන බටහිට බෙහෙත් කෙරෙ හි විශ්වාසය තබාගෙන මිනිසුන් මං මුලා වෙලා.
මෙසේ බටහිර වෛද්‍ය විද්‍යාව කෙරෙහි විශ්වාසය තබා ගන්නා බෙහෙත් නිසා විරූපි පෙනුමැති මහතක් ලබා ගෙන දුක් විඳිනවාට වඩා අද අපි කියන්න යන ආයුර්වේද දේශීය රහස් වට්ටෝරුව මගින් නම් ඔබට නිරෝගී සිරුරක් මෙන්ම හැඩැති සිරුරක්ද හිමිවනවා නොඅනුමානයි.
ඔන්න අපි බලමු කෙසේද මේ ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයට අනුව අතුරු ආබාධ නොමැතිව දෙශිය ආහාර පාන මගින් මහත් වෙන්නේ කියල
01. රාත්රී ආහාරයට පෙර කෝලි කුට්ටු ගෙඩියක් පෙති කපා එයට පිරිසිඳු කිතුල් පැනි දමා කෑමට ගන්න.
02. පිරිසිදු රට ඉඳි ඇට ඉවත් කර ඒ තුලට එළගි තෙල් පුරවා මි පැණි මිශ‍්‍ර කර මැටි හෝ විදුරු බඳුනක බහා තබන්න. උදේ හවස වරකට ගෙඩි හතර බැගින් ආහාරයට ගෙන පිරිසිදු එළකිරි වීදුරුවක්ද පානය කරන්න.
03. පිරිසිදු එළගි තෙල් මිශ‍්‍රිත එළකිරි පානය.
04. හාතාවාරිය අල වලින් තනා ගත් කැඳ පානය කරන්න.
05. මීපැනි සමග එලගි තෙල් හා අලූත් උක් හකුරු මිශ‍්‍ර කර ගුලි තනා කෑමට ගන්න.
06. වියලි ඉගුරු චූර්නය සහ තිප්පිලි ස්වල්ප ප‍්‍රමානයක් බත් සමග මිශ‍්‍ර කර කෑමට ගන්න (පිළිස්සුම් තුවාල ඇත්තන්ට මෙය අගුණ බැවින් ආහාරයට නොගන්න)
07. එළකිරි සහ බිත්තර සුදු මදය එක්ව මිශ‍්‍ර කර පානය කරන්න.
08. කුෂ්මාන්ඩ රසායනය තේ හැඳි 2ක ප‍්‍රමානයක් උදේ සවස කා එල කිරි පානය කරන්න. (කුෂ්මාන්ඩ රසායනය සඳහා දේශීය වෛද්‍යවරයෙක් හමුවන්න)
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: