බඩ ඉදිරියට ඇවිල්ලද? දින 5න් බඩ අඩු කරගන්න මෙන්න විශ්මිත පානයක්.

අද කියන්න යන්නෙ මහත් වීමේ ප්‍රතිපලයක් සහ ව්‍යයාම නැති නිසා ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙන බඩ ඉදිරියට එන එකට සහ බඩෙ තියෙන අධික මේද ගතිය විශ්මිත විදියට දින 5න් දියකරලා හරින ස්වභාවික සහ ගෙදරදීම හදාගන්න පුලූවන් පානයක් ගැන. කරලම බලන්නකො(ස්වභාවික පානයක් නිසා කිසිම අහිතකර බලපෑමක් නැත)
අවශ්‍ය ද්‍රව්‍යය :-
වතුර ලීටර් 2.5
ලෙමන් ගෙඩි එකක්
දොඩම් ගෙඩි 2ක්
දෙහි ගෙඩි 1ක්
ඇපල් සීඩර් විනාකිරි මේස හෙදි 3ක්
කුඩාවට ගාගත් ඉගුරු මේස හැදි 3ක්
උපදෙස් :-
ලෙමන්,දෙහි,දොඩම් ගෙඩි කපා වතුරට යුෂ මිරිකා එකාතු කරගන්න.එයටම විනාකිරි සහ ඉගුරුද එකතු කර හොදින් මිශ්‍ර කරගන්න.හදාගත් පානය හැමදාම උදෙට කැමෙන් පසු බොන්න.මේ විදියට දින 5ක් බීල බලන්නකෝ වෙනස ඔයාලටම තේරෙවි.

No comments: