Header Ads

පුරුෂ ලිංගයේ ශක්තිය වැඩි කර ගන්න රහස් ක්‍රමය මෙන්න


පුරුෂ ලිංගයේ ශක්තිය වැඩි කර ගන්න රහස් ක්‍රමය මෙන්න
පුරුෂ ලිංගය ශක්තිමත් බවින් හා ප්‍රමාණයෙන් වැඩි කරවා ගැනීම පිරිමින් බොහෝ කැමති දෙයක්.ඒ සදහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න විමසා බලමු.
ශිෂ්ණය වඩා කාර්යක්ෂම කර ගැනීමට නම් ඒ සදහාම වෙන්වූ ව්‍යායාම ඇත. නමුත් මේවා ප්‍රවේසමෙන් කලයුතු නිසා සරලම තැන සිට පටන් ගත යුතුය.
යම් ලිංගික උත්තේජයකින් ශිෂ්ණය ස්වාභාවිකවම විශාල වී ඍජු වේ. එවිට මෙම ව්‍යායාම ඇරඹීය හැක.සාමාන්‍ය පුටුවක කෙලවරට වන්නට වාඩි වී ශිෂ්නයෙහි ඉහල කෙලවරට තුවායක් තබා වෙනත් කිසිදු සහයකින් තොරව එය ඔසවන්න උත්සහ කරන්න.
වෙහෙසින් තොරව එය සිදු කිරීමට හැකි නම් දෙවන අදියරට යන්න.තුවාය හොදින් තෙත් කර බර වැඩි කර පෙර ක්‍රමයම අනුගමනය කරන්න.
ඉන් පසු තුවාය මාරු කර ප්‍රමාණයෙන් විශාල තුවායක් යොදා ව්‍යායාම කරන්න.අවශ්‍ය නම් ශිෂ්නයේ තෙල් අලේප කිරීම වරදක් නොවේ.තවත් ව්‍යායාම ඇති මුත් පලමුව මෙය සති 2,3ක් ප්‍රගුණ කරන්න.
අවාසනාවට ශිෂ්නයේ ප්‍රමාණය ජාන පදනම මත තීරණය වේ.අහාර මේ මත බලපෑමක් නැත.නමුත් කිරි බිත්තර සැමන් පීකුදු තක්කාලි කැරට් බතල වැනි ආහාර ව්‍යායාම සදහා ශිෂ්ණයට ශක්තිය ලබා දේ.

 අතර්ජාලයෙන් උපුටා ගැනීමකි






 


No comments:

Powered by Blogger.