Header Ads

මේ සරල අමුද්‍රව්‍ය දෙක පමණක් භාවිතා කර සතියකින් බර කිලෝ 5 ක් අඩු කරගන්න.


මේ සරල අමුද්‍රව්‍ය දෙක පමණක් භාවිතා කර සතියකින් බර කිලෝ 5 ක් අඩු කරගන්න.

බර අඩු කරගැනීම සදහා විවිධ ක්‍රම තිබුනද ඒවා බර අඩුකර ගැනීමට උපකාර වනාවාට වඩා ශරීරය වෙහෙසට පත් කරවනු ලබයි. මෙවන් බොහෝ දෑ නිෂ්ඵල වේ.

නමුත් ඔබ මේ පිලිබදව කණගාටු වියයුතු නොවේ. මෙම ලිපිය මගින් ඔබ වෙත ගෙන ඒමට සූදානම් වන්නේ බර අඩු කර ගැනීම සදහා උපකාර වන ඉතා ඵලදායි ක්‍රමයකි. ඔබ මේ සදහා සිදු කලයුතු සරලම දෙය වන්නේ දිනපතා උණු ජලය සහ කෙසෙල් පරිභෝජනය කිරීමයි. මෙම සංයෝගය මගින් ශරීරයේ පරිවෘතීය ක්‍රියාවලිය වේගවත් වී ශරීරයේ බර අඩු කර ගැනීම සදහා ඉතාමත් ඵලදායි ලෙස දායක වේ.

මේ සදහා ඔබ කලයුත්තේ උදෑසනම කිසිවක් ආහාරයට ගැනීමට පෙර කෙසෙල් ගෙඩි දෙකක් සහ උණු ජලය කෝප්ප දෙකක් පරිභෝජනය කිරීමයි. සාමාන්‍ය ප්‍රමාණයෙන් උණුසුම් ජලය පානය කරන්න. ඔබ ආහාර අනුභව කරන අවස්ථාවේදී ඔබගේ කැමැත්ත පරිදි ආහාර අනුභව කරන්න. නමුත් සවස හයෙන් පසුව කිසිවක් ආහාරයට නොගන්න.

තවද දිනකට ලීටර් දෙකක ජල ප්‍රමාණයක් පානය කිරීමට සහ පැණි රස දෑ ආහාරයට ගැනීමෙන් වලකින්න.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



No comments:

Powered by Blogger.