Header Ads

මිනිස් සිරුරේ අප නොදත් අරුම පුදුම කරුණු පෙළක් මේවා ගැන ඔබත් දැනන් ඉන්න.


මිනිස් සිරුරේ අප නොදත් අරුම පුදුම කරුණු පෙළක් මේවා ගැන ඔබත් දැනන් ඉන්න.
 

මිනිස් සිරුර යනු අප නොදත් අරුම පුදුම වූ රහස් රාශියක් සගවාගත් නිමැවුුමකි. කෙතරම් ජීව විද්‍යාව අධ්‍යයනය කළ කෙනෙකු වුවත් මිනිස් සිරුර පිළිබද තවත් ඉගෙනීමට බොහෝ දේ දිනපතා එකතු වේ. මේ ලිපියෙන් අප ගෙන එන කරුණු බොහෝමයක්ද අප මින් පෙර නොඇසූ දේ වනවාට නිසැකය . කියවා බලන්න.

01.  මිනිසාගේ ආමාශය තුළ සින්ක් පවා දිය කිරීමට තරම් ප්‍රමාණවත් ජීරණ අම්ල අඩංගු වේ.



02. අපගේ පෙනහලු තුළ 300,000ට අධික රුධිර සෛල අඩංගු වන අතර, ඒවා සියල්ල ඇතුරුමක් කළහොත් සැතපුම්  1,500ක දිගක් වැසිය හැක.



03. අපගේ ජීවිත කාලය තුළ ශරීරය විසින් නිපදවන කෙළ ප්‍රමාණයෙන් ඔලිම්පික් තරග පවත්වන නාන තටාකයක් පිරවිය හැක.



04. මිනිත්තු 30ක් තුළ මිනිස් සිරුර මගින් ජලය බාල්දි 4ක් උණු කිරීමට ප්‍ර්‍රමාණවත් තාපයක් නිපදවනු ලබයි.



05. මිනිස් හෘදය විසින්  විදුලි ස්ඵන්දන උත්පාදනය කරනු ලබන අතර, ඒවා ශරීරයෙන් ඉවත් කළහොත් හෘදයේ ස්පන්දනය සීමිත කාලයකට සීමා වේවි.

06. අපගේ අස්ථි කොන්ක්‍රීට් මෙන් සිව් ගුණයක් ශක්තිමත් වේ.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




 





No comments:

Powered by Blogger.