Header Ads

නිතරම බඩ රිදෙනවාද? මෙන්න මෙ විශ්මිත ඖෂධය හදාගන්න බඩේ අමාරුව හොයා ගන්නවත් නැතිවෙයි.


නිතරම බඩ රිදෙනවාද? මෙන්න මෙ විශ්මිත ඖෂධය හදාගන්න බඩේ අමාරුව හොයා ගන්නවත් නැතිවෙයි.

රෝගය

* . කලක සිට පවතින කොන්දේ අමාරැව , බඩ පුරවා දැමීම , නිතර නිතර බඩේ අජීර්ණ ගතිය , මූණ දැවිල්ල , මුත්‍ර ටික ටික යෑම , පපුවේ වේදනාව , හුස්ම ගැනීමට පවතින අපහසුව ඇත්නම්

ප්‍රතිකාරය

මේ ප්‍රතිකාරය කරන්න. උදේ සවස නික මුල් , සුදුඵෑණු , මුරැන්ගා මුල් , දේවදාර , වියල් ඉගුරැ , සුවද කොට්ටන් මේවා කලං දෙක බැගින් වතුර පත අට එකට සිදවා පෙරා සීනි මීපැණි දමා දෙවේල බැගින් දින හතක් බොන්න.

දවල්ට රෑට කෑමට පෙර දශමූලාරිෂ්ටය මේස හැදි දෙක බැගින් වරකට බොන්න.

තැවිමට දොඹ ඇට , එරඩු ඇට , සුවද කොට්ටන් , කොට්ට පොල් මේවා ටික ටික ගෙන කොටා ‍ෙපාට්ටනි බැද වන්ඩුවේ තමිබා තවා නීර්ගුණ්ඩ්‍යාදී තෛලය ගාන්න.




අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




No comments:

Powered by Blogger.