පිලිස්සීමකදී ඔබ කළ යුතු නොකළ යුතු දේ මෙන්න මේ ගැනත් ඔබ අනිවාර්යෙන් දැනුවත් වෙන්න.

අපි බොහොමයක් අනතුරුවලට ලක්වන්නේත් නොසැලකිලිමත්කම නිසායී. මේ නිසාම මුළුතැන්ගෙයී උයන පිහන කටයුතුවලදි වගේම එදීනදා කටයුතුවලදිත් සිදුවන අනතුරු ගැනනම් බොහෝ දෙනෙක්ට අත්දැකිම් ඇතී. නිතර සිදුවන සුළු අනතුරු ගැන වගේම පිලීස්සීම් වැනි තුවාල පිළිබදත් ඔබ දැනුවත් විය යුත්තේ මේ නිසයී.
පිලිස්සීමක් යනු
සම අධීක තාපයට නිරාවර්ණය විම නිසා එහි සෛල මියයෑම පිලිස්සීමක් ලෙස හදුනනවා. මෙලෙස සම අධික තාපයට ලක්විම නිසා සෛලවල ඇති ප්‍රෝටීනවලට හානී වේ. මේ නිසා සෛල මියයෑමට ලක්වෙයී. සම මතුපිට ඉස්තරයේ පැතිරෙමින් හෝ සම අභ්‍යන්තරයට ( ගැඹුරට) හානිවන ආකාරයට වුවද පිලිස්සීමක් සිදුවිමට පුළුවන. මෙහි බලපෑම අඩු වැඩි වශයෙන් බලපානු ලබන්නේ සම උෂ්ණත්වයට නිරාවර්ණය වු කාලය අනුවය.
පීලිස්සීම් සිදුවන අවස්ථා
ගිනී දැල්ලකින් පමණක් නොව රත් වු ද්‍රාවණයකින් පවා මෙවැනි පිසිස්සීම් ඇතිවිය හැකිය. එලෙස සම පිලිස්සීමට ලක්වන අවස්ථා කිහිපයක් මෙලෙස දැක්විමට හැකිය. එනම්,
ගින්දරට පිලිස්සීම
අධික රත් වු පෘෂ්ඨයකට ( රත් වු උදුනකට, අවන් එකකට හෝ තහඩුවකට )
උණු ද්‍රාවණයකට ( උණු වතුර, තේ, ලෝහ, හොදී, හෝ තාර වැනි ද්‍රවණ)
අධිකව රත්වු වාෂ්පයට ( හුමාලය)
විදුලියට පිලිස්සීම් ( විදුලි වයරයෙන් විදුලි සැර වැදිම)
පිපිරිමකින් සිදුවන හානී
රතිඤ්ඤා පිපිරිමේන් ශරිරයේ ඇති පටකවලට දැඩි ලෙස හානී සිදුවිය හැකිය මින් කුමන හෝ අවස්ථාවකට ඔබ මේ වනවිටත් මුහුණ පින්නට ඇතී.එවැනි විටක ඔබ පළමුවෙන්ම කළ යුතු වන්නේ එම ස්ථානයෙන් බැහැර විමයී.
එනම් ගින්නක් ඇතිවේ නම් එය නිවා දැමිමට හෝ එම ස්ථානයෙන් ඈත්විමට වග බලාගත යුතුය. උණු ද්‍රවණයක් සමට ස්පර්ශ වුයේ නම් එම ද්‍රවණය ඉවත් කරගත හැකිය.නමුත් එය දැඩි වෙදනාවක් ගෙනදෙයී නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිම වඩාත් සුදුසුයී.
දිවිමෙන් ගින්න වැඩි වේ.
මුළු ශරිරයම ගින්නෙන් දැවේන විටකදී වහාම බිම පෙරළිමේන් එය නිවා දැමිමට හැකිය. නමුත් කිසිම අවස්ථාවක දීවිමට තැත් නොකරන්න.එවිට එයට ඔක්සිජන් වාතය ලැබිම නිසා ගින්න තවත් පැතිර යන බැවිනී.
විදුලි සැර වැදිමකදී.
විදුලි සැර වැදිමෙන් හානි වන අවස්ථාවකදී නම් පළමුව විදුලිය වහා විසන්ධි කළ යුතුය. යම් පුද්ගලයෙක් විදුලි සැර වැදිමකට ලක් වුවහොත් පළමුවෙන්ම කළ යුතු වන්නේ එය විසන්ධි කිරිමය. නැත්නම් එම පුද්ගලයා ඛෙරා ගැනිමට යන පුද්ගලයාටද විදුලි සැර වැදිමෙන් හානිවිය හැකිය. තවද වාදුලි සැර වැදිමෙන් යම් පුද්ගලයෙක්ට හානිවන කිසිදු අවස්ථාවක ජලය ඔහු වෙතට ළං නොකිරිමට වගබලාගන්න. නිවසේදී හෝ යම් ඉස්ථානයකදී මෙවැනි අනතුරකට ලක් වුවහොත් එයට ක්ෂ‚කව ප්‍රතිකාර කිරිමේ සරල ක්‍රමවේද පිළිබඳ ඔබ දැනුම්වත්ව සිටිම වැදගත්ය.පිලිස්සීමට ලක්වු ඔබ පළමුව එම ස්ථානයෙන් ඉවත් කළ පසු එය සිසිලනයට ලක් කළ යුතුය. පිලිස්සීමට ලක්වු ස්ථානය ගලා යන ජලයකට අල්ලා සිටිම ඔබට කළ හැකි පහසුම හා සුදුසුම ප්‍රත්කාර ක්‍රමයයී. නළයකින් ගලා යන සිසිල් ජලයට විනාඩි 20ක් පමණ වෙලාවක් තබා සිටිම වඩාත් සුදුසුය. මේ සඳහා වඩාත් සුදුසු වනනේ සාමන්‍ය ඇල් ජලයයී. අධික සිතල ජලය මේ සඳහා සුදුසු නොවන්නේ ශරිරයේ සාමාන්‍ය උෂණත්වය ක්ෂ‚කව පහළ වැටෙන හෙයිනී.එවිට හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වය පවා නැවතිමට පුළුවන. පැය 1/2ක් හෝ විනාඩි 20ක පමණ වේලාවක් ගලායන ජලයට හෝ එසේ කළ නොහැකි නම් වතුර ඛෙිසමක හෝ බහා තැබිය හැකිය.
නුසුදුසු දේ
ඔබ මෙවැනි අවස්ථාවකදි බිත්තර සාරු, කෝමාරිකා, දන්තා ලේප හෝ බටර් ආදීය පිලිස්සුණු ස්ථානවලට ආලේප කිරිමට හුරුව සිටියී. නමුත් මේ කිසිවක් සුදුසු නොවන බව වෛද්‍ය මතයයී. මෙම ද්‍රව්‍යවලින් විසබිජ ඇතිවිය හැකි නිසා වඩාත් සුදුසු වන්නේ ඇල් ජලයෙන් සෝදා හැරිමය.
ආවරණය කිරිම
අනතුරුව විනාඩි 20ක් පමණ ගලා යන ජලයට යොමු කළ තුවාලය විෂබිජවලට හසු නොවන ලෙස තෙත පිරිසිදු රෙදී කඩකින් හෝ සෙලෝපේන් ඉටි කවරයකින් ආවරණය කර ගනිමින් සුදුසු වෛද්‍යවරයකු වෙත ගෙන යා හැකිය. නමුත් රෝගියාට අධික සිසිලසක් දැනෙයී නම් සාමාන්‍ය රෙදි කඩකින් වුවද ආවරණය කර ගැනිමට පුළුවන.
වෛද්‍ය ප්‍රතිකාර
හදිසි අනතුරකින් මෙලෙස සම පිලීස්සිිමට ලක්වු වහාම කළ යුතු දේ පිළිබඳ දැන් ඔබ දැනුම්වත්, අනතුරුව රෝගියා සුදුසු වෛද්‍යවරයකු හා රෝහල වෙත ගෙන යා යුත්තේ එහි ඇති අවදිනම් සහගත තත්වය අනුවය. මෙම පිලිස්සීම මගින් හානි වුයේ සම මතුපිට ස්තරයට මපණක් නම් නිසි ප්‍රතිකාර කළ පසු සතියකින් පමණ සුවය ලැබිමට හැකිය. නමුත් එය සමේ ගැඹුරට කා වැදී හානි සිදුකර ඇත්නම් පසුව එම ස්ථානයේ දැනීම අඩුවිම හා ප්‍රතිශක්තිකරණයද අඩුවිමද සිදුවිය හැකිය.
අන්තාර් ජාලය ඇසුරෙන්

No comments: