ඔබටත් ආතරයිටීස් රෝගය හැදෙන්න කලින් මාළු සහ කජු මෙන්න මේ විදියට ආහාරයට ගන්න.

මාළු, කජු සහ එළවළු ආහාරයට ගැනීම ආතරයිටීස් වේදනාව නැති වීමට උදවු වන බව නවතම පර්යේෂණයකට අනුව සොයාගෙන තිඛෙනවා. සෑම දිනකම ප්‍රධාන වශයෙන් සැමන් වර්ග, කජු සහ බ්රොකොලි ඛෙහෙවින් උදවු වෙනවා ආතරයිටීස් නිසා හටගනු ලබන වේදනාව අඩු කරන්න. එමෙන්ම චෙරි, ඉගුරු, බිම්මල්, බොකුටු ගෝවා, සුදු ලුනු සහ ඔලිව් තෙල් මඟින් සන්ධි ඉදිමුම අඩු කිරීමට සමත් වන බවද පර්යේෂකයන් පවසා තිඛෙනවා කජුවල අඩංගුව තිඛෙන සෙලනියම් මූලද්‍රව්‍ය නිසා ප්‍රතිශක්තිය වර්ධනය වෙනවා.
කාටිලේජ අතර මැද පවතින අස්ථී දියවීම, සන්ධි එකිනෙක ඇතිල්ලීම, දෑත්වල සහ දණහිසේ ඇති වන ඉදිමුම හා වේදනාව යන නොයෙකුත් තත්ත්වයන්ට මෙම කජු ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වෙනවා. සෞඛ්‍ය සංවිධාන සිදුකරන ලද සමීක්ෂණයන්ට අනුව, මිල අඩු සුපිරි ආහාර, සෞඛ්‍ය සම්පන්න වීමට ලබා ගන්නා ඛෙහෙත් ලෙස ලබා ගැනීම පරස්පර බව හෙළිවී තිඛෙනවා. කජු අහුරක අඩංගු වන සෙලෙනියම් මූල ද්‍රව්‍යයට ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට මෙන්ම ආතරයිටීස් ඇති වීම හීන කිරීමටද හැකියාව තිබේ.
එක් සතියකට තෙල් සහිත මාළු කොටසක් මඟින් එනම් ආතරයිටීස් ඇතිවීමේ අවදානම අවම කිරීමට පුළුවනි. චෙරි තුළ ඇන්තොසයනින් නම් වූ ප්‍රතිඔක්සිකාරකය ඇතුළත් වෙනවා. එමෙන්ම සිසිල්කාරක ගුණද ඇතුළත් වෙනවා. ඉගුරු තුළද සිසිල් කාරක ගුණය අන්තර්ගත වී තිබේ. එහෙත් සුදු ලුනු, ලීක්ස් සහ ලූණු සතුව කාටිලේජ හානිවීම සීමා කිරීමට හැකියාව පවතිනවා. බ්රොකොලි තුළ ඇතුළත් වන ස්වාභාවික රසායනිකයක් වන සල්ෆෝරාපේන් මඟින් ආතරයිටීස් වර්ධනය වීම වැළැක්වීම සිදු කරනවා.

No comments: