Header Ads

කිලෝ එකකින් කිලෝ අටක් හදනවා.. අත්අඩංගුවට ගත් කු#ඩු ජාවාරම්කරුවෝ සියල්ල වමාරයි



පසුගියදා අත්අඩංගුවට ගැණුනු කිලෝ 231 ක ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම කුඩු තොගය කිලෝ 400 ක තොගයකින් කොටසක් බවත්, එහි ඉතිරි කොටස ජාවාරම්කරුවන් විසින්  සීෂෙල්ස් රාජ්‍යයට සහ ඩුබායිවලට යවා ඇති බවටත් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී තොරතුරු හෙළි කරගෙන තිබෙනවා.


No comments:

Powered by Blogger.