Header Ads

රාවණා වංශයට නෑකම් කියන සීගිරිය ඇතුලෙන් තවත් සීගිරියක් හමුවෙයි..



සීගිරිය කියන්නේ අපේ රටේ තියෙන ලෝක උරුමයක්. ලංකාව අතීතයේදී කොච්චර දියුණුද කියලා පෙන්වන්න තියෙන හොඳම උදාහරණයක්. ඒ නිසාම තවමත් සීගිරිය සහ ඒ අවට ප්‍රදේශ වල පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කැනීම් කටයුතු කරගෙන යනවා. ඒ විදිහට සීගිරියේ උතුරු දිය අගලේ කරපු කැනීමක දී ටෙරාකොටාවලින් හදපු සිංහ රූපයක් හම්බවෙලා තියෙනවා. පහත විඩියෝවෙන් සම්පුර්ණ විස්තරය බලන්න


No comments:

Powered by Blogger.