Header Ads

sex ගැන ඔබ කිසිදා නොවැසූ මෙ දේවල් 15 අදවත් දැනගන්න.


sex ගැන ඔබ කිසිදා නොවැසූ මෙ දේවල් 15 අදවත් දැනගන්න.
පහත දැක්වෙන්නේ sex ගැන ඔබ කිසිදා අසා නැති කරුණු ටිකක්.කියවලාම බලන්නකෝ..
ලිංගික සංසර්ගය කියන්නේ වේදනා නාශයකයක්.ඒ කියන්නේ ලිංගික සංසර්ගයේ යෙදෙන වෙලාවකදි ඔලුවේ කැක්කුම් වගේ පොඩි පොඩි ලෙඩවල වේදනාව ඔයාට දැනෙන්නේ නැහැ.

පුරුෂයෙකුගේ ප්‍රණවත් ලිඟුවක සාමාන්‍ය දිග අඟල් 4ත් 7ත් අතර වෙනවා.මේක එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වනවා.මහද්වීපික වෙනසක්ද තිබෙනවා.සාමාන්‍යෙයන් අප්‍රිකානු රටවල පිරිමියෙකුගේ පුරුෂ ලිඟුවක දිග අඟල් 7 විතර වෙනකොට ආසියානු කලාපයේ එය අඟල් 4ත් 5ත් අතර ප්‍රමාණයක් වනවා

පුරුෂයෙක් ශුක්‍රානු පිට කරන්නේ සමාන්‍යෙයන් පැයට කිලෝමීටර් 45 වේගයෙන්

පුරුෂ ශුක්‍රානු මුහුණේ ගෑම තුළින් කුරුලෑ වගේ මුහුණ රැළි වැටෙන එකත් අඩුකරගන්න පුලුවන්ලු

පුරුෂයෙකුගේ ශුක්‍රානු තේ හැන්දක ශුක්‍ර බීජ මිලියන 250 පමණ තියනවා.දරු උපතක් සඳහා අවශ්‍ය වන්නේ ඉන් එකක් පමණක් කියලා ඔයා දැනගෙන හිටියද?

ඒ වගේම ශුක්‍රානු තේ හැන්දක කැලරි 5ත් 25ත් අතර ප්‍රමාණයක් තිබෙනවා

සාමාන්‍යෙයන් පුරුෂයෙකුට දිනකට ප්‍රාණවත් වීම් 11 පමණ සිදු වෙනවා

ප්‍රීතිමත් ලිංගික ජීවිතයක් තුළින් ඔබට හොඳ නින්දක් ලැබෙන අතර මානසික අතතියෙන් හා අධි රුධිර පීඩනයෙන් මිදෙන්න අවස්ථාවක් ලැබෙනවා

ක්‍රිස්තු පූර්ව 1850 දී ඊජිප්තු ජාතිකයන් විසින් ‘කිඹුල් මළ පහ ‘ ගැබ් ගැනීම වැළැක්වීම සඳහා යොදා ගෙන තිබෙනවා

පිරිමි ගොඩක් භාවිත කරන සෙන්ට් වර්ග හදන්න සැල්දිරි කොළ භාවිත කරනවා. එහි Androstenone කියන කාම වර්ධක විටමින් සංයෝගයක් අඩංගු වනවා.ඒවාට කාන්තාවන් ආකර්ශනය වන බව ඔප්පු වෙලා තිබෙනවා.

පුරුෂයෙකු සාමාන්‍යෙයන් සුරාන්තයට පත්වී එහි උපරිම සතුට තප්පර 22 පුරා තිබි අවසාන වන අතර ගැහැණියකගේ එය තප්පර 18 පමණ වනවා

ඒ වගේ සුරාන්තයකදී හදවතේ ස්පන්දන වේගය 140 - 180 අතර වනවා

මේක නම් ඔයා විශ්වාස කරන එකකුත් නෑ.පුරුෂයෙකු තම ජීවිත කාලය තුළදී ශුක්‍රාණු ගැලුම් 14ක් පමණ නිෂ්පාදනය කරනවා

අන්තිමට කියන්නේ තියෙන් ඔයාලට සතුටු වෙන්න පුලුවන් කාරණාවක්.සෑම සුරාන්තයකින්ම ඔබේ ජීවිතයට වැඩිපුර ආයුෂ එකතු වනවා.හැබැයි මෙය ප්‍රීතිමත් එකක් වෙන්න ඕන.ඒ කියන්නේ සතුටින් sex කරන අයට ගොඩක් කල් ජීවත් වෙන්න පුලුවන්ලු.. 



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



No comments:

Powered by Blogger.