Header Ads

සම රැලි වැටීම වලක් වන ස්වාභාවික බෙහෙත් වට්ටෝරුව හරියටම හදාගන්න මේ ක්‍රමේ පිළිපදින්න.


සම රැලි වැටීම වලක් වන ස්වාභාවික බෙහෙත් වට්ටෝරුව හරියටම හදාගන්න මේ ක්‍රමේ පිළිපදින්න.

අවාසනාවන්ත ලෙස සමෙහි රැලි වැටීම කාන්තාවන්ගෙන් සහවා තබාගත නොහැකි බව අප බොහෝ දෙනා දන්නා දෙයක්. බොහෝ කාන්තාවන් මේ රැලි පෙනුම වලක්වා ගැනීමට රූපලාවන්‍ය කටයුතු වල යෙදෙමින් සහ විවිද වර්ගවල ආලේපන ගල්වමින් වෙහෙසෙන ආකාරය දැකගන්න පුළුවන්.

එසේ වුවත් බොහෝමයක් මිල අධික ආලේපන පවා මේ සමේ රැලි පෙනුම ඉවත් වෙනවා කියා වගකියන්නේ නෑ. මේ ආකාරයෙන් කෘතිමව නිපදවන කිසිම ආලේපනයක් අපට සෙත සලසන්නේද නෑ.

මෙම ලිපියෙන් කියන්න යන්නේ ඔබව මවිතයට පත්කරන මෙම කරදරකාර සම රැලි වැටීම නැතිකරගන්න පූලුවන් ඛෙහෙතක් නිවසේදීම සාදා ගන්නා විදියක් ගැන. ඔබ මෙම නිවසේදිම සාදා ගැනීමට ගැකි ආලේපනය සාදා ගත්විට ඔබටම හිතේවි ඔබම මේ සමේ රැලි වැටෙන ගැටළුවට ඔබම වටීනා ඖෂධයක් ඔබ නිවසේදීම ඉතාමත් අසු පිරිවැයක් දරා සාදා ගත්තා කියා.

මම නිවස තුල සාදාගන්නා ඛෙහෙත සමට කදිම ඛෙහෙතක් එය සමට කාවැදී සමේ ස්වභාවය සම මට්ටමකට ගෙන එනවා, රැලි සහිත සම නැතිකර දමනවා, ඒවගේම පෙර තිබූ රැලි රහිත සම නැවත ගෙන එනවා.

මම ආලේපය සාදා ගන්නේ ආරක්ෂිතව සොයාගත හැකි ස්වාභාවික දේවල් කිහිපයකිනුයි. ඔබ ඔබගේ පැරණි සුන්දර සමට ආදරය කරනවානම් ඔබ මෙමෙ ඛෙහෙතටත් ආදරය කරාව්. ඔබට දින හතක් ඇතුලත වෙනස වටහා ගැනීමට පුළුවන්. ඒවගේම මෙම ආලේපනයේ විශේෂය වෙන්නේ ඕනෑම සමකට ගැලපීමයි. මෙය සදා ගන්නා ආකාරය දැන් අපි බලමු.

නිවස තුලම සාදා ගැනීමට හැකි ආලේපනය සෑදීමට අවශ්‍ය වන ද්‍රව්‍ය

· ආමන්ඩ් හෝ ඔලිවර් ඔයිල් මේස හැන්දක්.
· බිත්තර කහමද එකක්.
· මී පැණි තේ හැන්දක්
· වැස්ලීන් තේ හැදි දෙකක්

සාදාගැනීම සහ ආලේප කරන ආකාරය

ජල වාෂ්ප ආධාරයෙන් විනාඩි කිහිපයක් වැයකර වැස්ලීන් දියරයක් ආකාරයට පත් කරගෙන එයට බිත්තර කහමදය, තෙල් සහ මී පැණි එක්කරගන්න.

ඔබ මෙය තනි ආලේපයක් ලෙස සකසා ගත්පසු ඔබේ ආලේපය සූදානම්.

එය ඔබේ පැරණි ආලේප බදුනක තබාගන්න.

මෙමෙ ආලේපය ඔබගේ සමට ගැල්වූ විට මම කාර්යය ඔබේ සමේ සිදුවීමට පටන් ගනී. මිනිත්තු 30 කින් පසුව ඔබ මෙමෙ ආලේපය ලේන්සුවක් ආදාරයෙන් ඉවත් කරගන්න.

සටහන

මෙම ආලේපය පැයකට වඩා වැඩි කාලයක් සම තුළට අවශෝෂණය වේ. එමනිසා මෙය නිදාගැනීමට පැය දෙකකට පමන පෙර ආලේප කිරිම සුදුසුවේ. මෙම ආලේපය භාවිතා කිරීමෙන් පසු ශීතකරණයක තබන්න. පරිස්සමින් පරිහරණය කරන්න.


 අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



No comments:

Powered by Blogger.