Header Ads

දියවැඩියාව නිට්ටාවටම සුවකරන වැළදිම වලක්වන විශ්මිත ස්වාභාවික පානය මෙන්න


දියවැඩියාව නිට්ටාවටම සුවකරන වැළදිම වලක්වන විශ්මිත ස්වාභාවික පානය මෙන්න

වෙද්‍යෙ විශේෂඥයින් විසින් සොයාගෙන තිඛෙන පරිදි ගෝවා යුෂ පරිබෝජනය කරනවානම් දියවැඩියාව වැළදිම වළක්වා ගන්න පුළුවන් එපමණක් නොවේයි දියවැඩියා රෝගයෙන් පෙලෙන පුද්ගලයින්ට එය දිව්‍යමය ඖෂධයකි. ප්‍රතිඔක්සිකාරකයන් වලින් පොහොසත් ගෝවා යුෂ වල බලවත් ( ඇන්ටි හයිපර්ග්ලයිසමික් සංයෝගයන් අන්තර්ගත වි තිඛෙන නිසා හානිවි තිඛෙන අග්න්‍යාශයික සයිල ප්‍රතිජනනය විමක් සිදුවෙනවා. ඊට අමතරව


විටමින් c, b 1,b 2 ,b 6, පොටෑසියම්, මැග්නිසියම් සහා හිතකර ප්‍රෝටින් ගණනාවක්ද ගෝවා වල අන්තර්ගතව තිබේනවා. ගෝවා යුෂ වලට රුදිරයේ ඇති සිනි මට්ටම අවම කිරිමේ හැකියාවක් තිබේනවා. එපමණක් නොවෙයි ශරිරයේ බර අඩු කිරිමට උපකාරි විමේ සුවිශේෂි හැකියාවක්ද ඇති බව 2008 වර්ෂයේදි සිදුකරනු ලැබු අධ්‍යනයකදි වැඩිදුරටත් සනාත වි තිඛෙනවා.


වට්ටෝරුව



ගෝවා ග්රෑම් 500ක් කුඩාවට කපාගෙන. ඊට වතුර කොප්ප කාලක්ද එකතු කර ගන්න. පසුව එය ඇඹරුම් යන්ත්‍රයකට දමා හොදින් අඹරාගන්න, සෑම ආහාර වේලකටම ප්‍රථම එම මිශ්‍රණයෙන් විදුරුවක් දිනපතා පානය කරන්න.


දියවැඩියා රෝගය යනු කෙතරම් විනාශකාරි රෝගි තත්වයක්ද යන්න අමුතුවෙන් පවසන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. එම රෝගි තත්වය වැළදිම වලක්වා ගන්නට සහා සුවකරගන්නට උපකාරි වන මෙම ස්වාභාවික පානය පිළිබඳව සැවොම දැනුවත් කරන්න.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


No comments:

Powered by Blogger.