Header Ads

කටු ඇණුනාම රැයෙන් කට්ට අද්දවන ආයුර්වේද ප්‍රතිකර්ම 10ක් මෙන්න.



කටු ඇණුනාම රැයෙන් කට්ට අද්දවන ආයුර්වේද ප්‍රතිකර්ම 10ක් මෙන්න.මේ වටිනා ලිපිය හැමෝම කියවන්න.සිංහල ඔන්ලයින් අපේ page එකට like එකක් දාලා  අනිත් අයටත් දැන ගන්න share කරන්න.


කටුවක් ඇනුනු විගසම එම ස්ථානය හොඳින් සෝදා රෙදි කඩකින් තෙත ඉවත් කර ගන්න.




කටුව ඇද්දවීම සඳහා සරල ප්‍රතිකර්ම

1. බේකිං සෝඩා ටිකකට ජල බිදු කීපයක් එකතු කර එය අලේපයක් සේ සකසාගෙන කට්ට ඇනුනු තැන තබා ප්ලාස්ටර් එකක් ගසා පැය 24ක් තබන්න.


2. කිරි ටිකකට පාන් කැබැල්ලක් දමා එය රත් කර කට්ට ඇනුනු තැන තබා (රස්නයෙන් තබන. පුලූ‍ස්සා ගැනීමෙන් වළකින්න.) ප්ලාස්ටරයක් ගසා පාන් වියලූ‍ණු පසු ගලවා බලන්න.


3. කෙසෙල් ලෙල්ලක ඇතුල් පැත්ත කට්ට ඇනුනු තැන තබා ප්ලාස්ටරයක් ගසා පුරා රැයක් තබන්න. පසුදින ගලවා බලන්න.


4. ඉතා තුනීයට කපාගත් අල පෙත්තක් එම ස්ථානයේ තබා රැයක් තිඛෙන්නට හැර ගලවා බලන්න.


කටුව ඇද්දවීම සඳහා ආයුර්වේදයේ සඳහන් ප්‍රතිකර්ම.

 6. දිවිකදුරු කොළ, දිවිකදුරු පොතු, කිරි, අමුකහ සමග අඹරා බඳින්න.


7. පෙරුම්කායම්, බත් දංකුඩ, කඩුපහර, පොල්කිරෙන් තම්බා බඳින්න.


8. කටු ඇනුණ තැන සෝදා දෙහි කටුවකින් පාදා ගස්ලබු කිරි තබා බඳින්න.


9. රසතැල් කොළ, කයිප්පු, කළුදුරු, අමුකහ, පැපොල් මුල් පොල් කිරෙන් අඹරා බඳින්න.


10. සීනි, පොල්, කහ මිශ්‍ර කර කටුව ඇනුණ තැන පාදා මිශ්‍රණය බඳින්න.


ඉහත ප්‍රතිකර්ම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සිංහල ඛෙහෙත් බඩු කඩයකින් ලබාගත හැක.


කටුවක් ඇනුනම විඳින දුකෙන් තවකෙක් ගලවා ගැනීම සඳහා මෙය මිතුරන් හිතමිත්‍රාදීන් සමඟ ඛෙදා හදා ගැනීමට කාරු‚ක වන්න.

 

උතුම්ම ලාභය නිරෝගී කමයි. ශෙයා කර නිරෝගී කම ඛෙදාගන්න.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
 




No comments:

Powered by Blogger.