සිරුරේ ඇති විෂ කිලෝ 8 ක් නසන දිව්‍යමය ව ට්ටෝරුව මෙන්න. ඔබත් මේ ගැන අනිවා දැනගන්න
'

මිනිස් අන්ත්රය සිරුරේ වැදගත් භූමිකාවක් ක්‍රියාත්මක කරනවා. ආහාර මාර්ග පද්ධතියේ දිරවීමේ ක්‍රියාවලිය, ජලයේ සමතුලිතතාවය පවත්වාගෙන යාම වැනි ක්‍රියාවලි යාමනය කරයි.
ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ක්‍රියාවලියකට බඩවැල් මගින්ද කෙරෙන මෙහෙය නම් අතිමහත්ය. මහා බඩ වැල නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ශරීරය තුලින් විෂ ද්‍රව්‍ය බැහැර කෙරෙන්නේ නැහැ. එසේ විෂ ද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කරනු වෙනුවට අවශෝෂණය කරනු ලබයි. එය ශරීරයට ඉතාමත් අහිතකරය.
අපගන්නා ආහාර වල ජීරණ ක්‍රියාවලිය සම්පුර්ණ වීමට පැය 24 ක් පමණ ගත වේ. පෝෂ්‍ය පදාර්ථ අඩු ආහාර ගතහොත් එනම් විටමින් අඩු එන්සයිම අඩු ආහාර වල ජීරණ ක්‍රියාවලිය සම්පුර්ණ වන්නට පැය 70 කට අධික කාලයක්ද ගතවනු ඇත. මේ තත්වය තුල ඇතිවන බලවත්ම හානිදායක දේ නම් අපද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 30 ක් පමණ නිපදවීමයි.
මලබද්ධය ඔබගේ ශරීරයේ අපද්‍රව්‍ය බැහැර කිරීමට ඇති ප්‍රධානතම බාධාවයි. මලබද්ධය ඇති වූ විට අපද්‍රව්‍ය බැහැර කිරීම නම් ඉතාමත් අපහසු මෙන්ම වේදනාකාරී ද වේ.
විෂ සහිත මහා බඩ වල ප්‍රතිශක්තිකරණය හීන කරයි. එසේම සමේ විවිධ ඍ්ියැි හෙවත් පලූ වැනි තත්වයන් ඇති කරයි. එසේම මුත්‍රා අපහසුතාද ඇති කරවයි. ප්‍රතිශක්තිකරණ පද්ධතියම බිඳ වට්ටවයි.
එසේම මේ අපද්‍රව්‍ය බලපෑම නිසා දුර්වල මතකය, විවිධ මනෝ ගතික වෙනස්වීම්, සාංකාව, වෙහෙසකර බව, මානසික පීඩනය වැනි රෝගතත්වයන්ටද ගොදුරු විය හැක. එසේම මාංශ පේශි වේදනා, සන්ධි වේදනා වැනි තත්වයන්ද ඇති විය හැක.
අපද්‍රව්‍ය එකතුවීම නිසා බඩේ වේදනා, බඩේ වායු පිරීම, මල බද්ධ වේදනා වැනි රෝග ලක්ෂණද ඇතිවෙනවා.
මේ සියලූ විෂ ද්‍රව්‍ය බැහැර කිරීම සඳහා 1970 දී ීඒබකැහ ඊමරරදමටයි විසින් සොයාගන්නා ලද ඖෂධයක් වැඩිදියුණු කිරීමෙන් කරලියට එක් වී තියෙනවා.
අපි දැන් බලමු මේ ඖෂධය කුමක්ද කියල.
අවශ්‍ය ද්‍රව්‍ය
උණුකර නිවාගත්, පෙරාගත් ජලය ඩෙසි ලීටර් 3යි (3ාක - මිලි ලීටර් නොවේ. ඩෙසි ලීටර්)
ක්හැබබැ චැචචැර නොහොත් රට මිරිස් කුඩු තේ හැඳි 1/10 යි
කාබනික මේපල් සිරප් තේ හැඳි දෙකයි
නැවුම් දෙහි ගෙඩි භාගයක යුෂ
සකස් කිරීම
මේ බලසම්පන්න ඖෂධය සකස් කිරීම ඉතා පහසු වේ. ඔබ කල යුතු එකම දෙය වන්නේ මේ අමුද්‍රව්‍ය සියල්ල එකට මිශ්‍ර කර පරිභෝජනය කිරීමයි. දවසට 5-8 වතාවක් බැගින් දවස් දහයක් ගතහොත් ඔබේ ශරීරයේ විෂ කිලෝ අටකින් ඉවත්කරගත හැක.
තවත් විකල්ප ඖෂධයක් සගන්ධ තෙල් වලින්
සගන්ධ තෙල් ජීවීන්ගේ පරිවෘතිය බහිස්රවය බැහැර කිරීමට උදව් වීමට මනා සහයක් දෙයි. ෙසෙල මට්ටමින් පෝෂණ ද්‍රව්‍ය හොඳින් උකහා ගැනීමේ ශක්තියක් මේ සගන්ධ තෙල් වලට ඇත. අපි බලමු සගන්ධ තෙල් මගින් ඖෂධය තනා ගන්නා අන්දම.
අමුද්‍රව්‍ය
මින්ට් තෙල් (mint oil) බිඳු දහයක්
නැවුම් කාබනික දෙහි ගෙඩියක යුෂ
සකස් කිරීම
මේ අමුද්‍රව්‍ය ජලය ඩෙසි ලීටර් 2.5 ක් (2.5 ාක) සමග එකතු කර දවසට එක් වරක් බැගින් සතියක් පානය කල යුතුය. සති දෙකෙන් පසුව ඔබේ ශරීරයෙන් විවිධ විෂ ද්‍රව්‍ය ඉවත් වී කයට දැනෙන වෙනස බලන්න.
මේ විස්මිත ඛෙහෙත් වට්ටෝරු හත්හදා බලා වෙනස අපිට කියන්න අමතක කරන්න එපා. මේවා 100% ක් ම ස්වභාවික ද්‍රව්‍ය නිසා අතුරු ආබාධ නැත.
අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: